“මුතුරාජවෙල” නාගරික සංවර්ධනයට පවරා ගැනීමට විරෝධය!
නවතම

“මුතුරාජවෙල” නාගරික සංවර්ධනයට පවරා ගැනීමට විරෝධය!

ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත අගනා පාරිසරික කලාපයක් ද ඇතුළු බටහිර වෙරළ තීරය අගමැති යටතේ ඇති අධිකාරියකට පවරා ගැනීමට එරෙහිව ජනතා උද්ඝෝෂණ වලට අමතරව අධිකරණය වෙත මුලික අයිතිවාසිකම් පෙත්සමක් ද ඉදිරිපත්ව තිබේ. ගැසට් නිවේදනයක් මාර්ගයෙන් මුතුරාජවෙල පාරිසරික…

මුතුරාජවෙලට අත තියන්න එන්න එපා! – කාදිනල් හිමියන්
නවතම

මුතුරාජවෙලට අත තියන්න එන්න එපා! – කාදිනල් හිමියන්

මුතුරාජවෙල රක්ෂිතයේ ප්‍රේරණ කලාපයෙහි අක්කර 100ක් ගොඩකරමින් ඉදිකිරීමට සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘතිය යළිත් හොර රහසේම ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කරන බවට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි. උන් වහන්සේ පවසන්නේ මුතුරාජවෙලට…

රඹකැන් ඔය ඉඩම් දීලා තියෙන්නේ ගජ මිතුරන්ට – පරිසරවේදී තිලක් කාරියවසම්
නවතම විශේෂාංග

රඹකැන් ඔය ඉඩම් දීලා තියෙන්නේ ගජ මිතුරන්ට – පරිසරවේදී තිලක් කාරියවසම්

රටේ විශාල වශයෙන් පරිසර විනාශයක් වනබව මේ වෙනකොට ජනමාධ්‍ය ඔස්සේ පේනවා. නමුත් ඇත්තටම කියනවා වාගේ වෙනවද කියලා බොහෝ අයට සැකයක් තියනවා, මොකද හිතාගන්නවත් බැරි විදිහට විශාල ආකාරයේ පරිසර විනාශයන් සිදුවෙනවා. උදාහරණයක් හැටියට මේ රජය බලයට…

ඇමතිගේ යෝජනාව හකුලා නොගැනීම නිසා වනජීවී නිලධාරීන් රාජකාරියෙන් බැහැර වේ!
නවතම

ඇමතිගේ යෝජනාව හකුලා නොගැනීම නිසා වනජීවී නිලධාරීන් රාජකාරියෙන් බැහැර වේ!

ජලගැලුම් නිම්නයේ ආන්දෝලනාත්මක මාර්ගය පිළිබඳව හා වනජීවී කලාප තුළට ගවයන් ඇතුළු කිරීම වනජීවී කලාප තුළ වගා කිරීමට අනවසර පුද්ගලයන්ට පැවරීමට අනුබලදීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා බහට ලක් වීම තුළින් මෙම නීති විරෝධී ක්‍රියාමාර්ග අකුලාගෙන…