මානව හිමිකම් කවුන්සිලය වෙත රජය දක්වන ප්‍රතිචාරයට තීරණාත්මක සාධකයක් – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

මානව හිමිකම් කවුන්සිලය වෙත රජය දක්වන ප්‍රතිචාරයට තීරණාත්මක සාධකයක් – ජෙහාන් පෙරේරා

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සැසිවාරයන් ශ්‍රී ලංකාව සඳහා නිරන්තරයෙන් මතභේදාත්මක කේන්ද්‍රස්ථානයක් වී ඇත. තිස් වසරක අභ්‍යන්තර යුද්ධය අවසන් වූ 2009 වසරේ සිට, යුද්ධය අතරතුර සහ ඉන් පසුව සිදුකරන ලද මානව හිමිකම්…

සොහොනක් නොමැති ඔබ සිහිකිරීම, 34 වන ඔක්තෝබර් සැමරුම – පිලිප් දිසානායක
අවකාශය නවතම විශේෂාංග

සොහොනක් නොමැති ඔබ සිහිකිරීම, 34 වන ඔක්තෝබර් සැමරුම – පිලිප් දිසානායක

ඕනෑම ජාතියකට අයත් මිනිසෙකු මිය ගිය විට ඔහුගේ ආසන්න ඥාතීන් ව්‍යවසනකාරී අත්දැකීමකට, කම්පනයකට පත්වේ. පසුව එම තැනැත්තා මිය ගිය ආකාරය තේරුම් ගැනීමත්, එය පිළිගැනීමත්, ඔහුගේ මෘත දේහය දැකීමත්, අවමංගල්‍ය උත්සවයක් පවත්වා දේහයට අවසන් ගෞරව දැක්වීමත්…

වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා නොපවත්වාගෙන යාමට ගත් තීරණයට සිදුවන්නේ කුමක්ද?
අවකාශය නවතම විශේෂාංග

වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා නොපවත්වාගෙන යාමට ගත් තීරණයට සිදුවන්නේ කුමක්ද?

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වාසය කළ දමිළ හා මුස්ලිම් තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබා ගැනීමේ අරමුණින් පැහැර ගෙන ගොස් පසුව අතුරුදන් කිරීමේ සිද්ධියේ විත්තිකරුවකු වශයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නම් කළ හැකි…

‘මරණ සහතික’ ඒ නම අහන්නවත් අපි කැමති නෑ..,
අවකාශය නවතම විශේෂාංග

‘මරණ සහතික’ ඒ නම අහන්නවත් අපි කැමති නෑ..,

-විකල්ප- ‘මරණ සහතික’ ඒ නම අහන්නවත් අපි කැමති නෑ.., බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට පත් වුවන් අනුස්මරණය කරන ජාත්‍යන්තර දිනයේදී අතුරුදහන් වූවන්ගේ පවුල්වල ඥාතීන් කියයි අගෝස්තු 30 වනදාට යෙදී තිබූ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමෙන් ගොදුරු බවට…

1997 අතුරුදන් මල්ලී සොයා දෙන්න අයියා ගහට නැඟ විරෝධතාවයක
නවතම

1997 අතුරුදන් මල්ලී සොයා දෙන්න අයියා ගහට නැඟ විරෝධතාවයක

යුද්ධ හමුදා රාජකාරියේ සිටියදී 1997 ජනවාරි 05 වැනි දින හවස 3.45 පමණ සිට ආගිය අතක් නැති තමන්ගේ සොහොයුරා ඩබ්ලිව් ඒ කරුණාරත්නට කුමක්ද උනේ? යන්න පැහැදිලි කර දෙන්න යැයි ඉල්ලා සිටිමින් ඔහුගේ සොහොයුරා ගාල්ල දුම්රිය ස්ථානයට…

නීතිපතිට විරුද්ධව උසාවිය ඉදිරිපිට විරෝධතා!
නවතම

නීතිපතිට විරුද්ධව උසාවිය ඉදිරිපිට විරෝධතා!

තරුණයන් ඇතුළු පුද්ගලයන් එකොලොස් දෙනකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමේ චූදිත හිටපු නාවික හමුදාපතිට එරෙහිව අධි චෝදනා ඉවත් කරගැනීම සම්බන්ධයෙන් විරෝධය එල්ල වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව විසින් හිටපු නාවික හමුදාපති  අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්…

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට එරෙහි උතුරේ නිවෙස් තුල විරෝධතාවක්!
නවතම

බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට එරෙහි උතුරේ නිවෙස් තුල විරෝධතාවක්!

දොළොස් වසරකට ඉහතදී බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද  සිය  සමීපතමයන් වෙනුවෙන් යුක්තිය  ඉල්ලා උතුරේ මව්වරුන් අතුරුදහන් කරවීමට එරෙහි ජාත්‍යන්තර දිනයේදී විරෝධතා දක්වා තිබේ. මාරාන්තික වසංගතය පාලනය සදහා රජය විසින්  මුළු දිවයිනම අගුලා ලා තිබීම හේතුවෙන්  මුලතිව්…

අසේල සම්පත් රැගෙන යාම “අතුරුදහන් කරවීමේ ආරම්භයක්”
නවතම

අසේල සම්පත් රැගෙන යාම “අතුරුදහන් කරවීමේ ආරම්භයක්”

සිවිල් ඇදුමින් සැරසුණු කණ්ඩායමක් රාත්‍රියේදී සමාජ ක්‍රියාධරයකු පැහැරගැනීම නැවත මෙරට තුළ අතුරුදහන් කරවීමේ ආරම්භයක් බවට බලහත්කාරයෙන් අතුරුදහන්කරවීම්වලට එරෙහිව සටන් වදින මෙරට ප්‍රමුඛතම සංවිධානයක් අනතුරු අගවා සිටී. ජුනි 25  දින රාත්‍රියේ  නිවසට කඩා වැදුණු සිවිල් ඇදුමින්…

අතුරුදහන් නෑසියන් සොයන දෙමළ අම්මාවරුන් දින 1500 ක් මහපාරේ
නවතම

අතුරුදහන් නෑසියන් සොයන දෙමළ අම්මාවරුන් දින 1500 ක් මහපාරේ

බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් සොයා ගැනීම සඳහා දින 1500 ක් අඛණ්ඩ අරගලයක් දියත් කළද යුක්තිය නොලද දෙමළ මව්වරුන් ප්‍රමුඛ ඥාතීන් වව්නියාව නගරයේදී උද්ඝෝෂණයක් දියත් කර තිබේ. මෙම උද්ඝෝෂණය පවත්වන ලද්දේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව,…

උතුරු නැගෙනහිර කාන්තා දින සැමරුම කළු වෙයි!
නවතම

උතුරු නැගෙනහිර කාන්තා දින සැමරුම කළු වෙයි!

මෙවර ජගත් කාන්තා දිනය කළු දිනයක් ලෙසින් සැමරීමට උතුරේ යුද පීඩිත මව්වරුන් කටයුතු කර තිබේ. කළු පැහැති සාරි හැඳි මව්වරුන් සිය ගණනක් ජගත් කාන්තා දින උදෑසන මුලතිව් රාජප්පර් ක්‍රිස්තියානි පල්ලිය අසලින්  විරෝධතා පා ගමනක් ආරම්භ…