කොළඹ වරාය සමූහ මිනීවලේ කැණීම් යළි අරඹයි.!
2024 අගෝස්තු 13 වන දින ඉගුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය දක්වා ඉදිවන අධිවේගී මාර්ගයේ කැණීම් කටයුතු සිදු කරමින් සිටියදී එම ස්ථානයේ තිබී මිනිස් අස්ථි කොටස් ප්‍රමාණයක් අහඹුලෙස හමු විය. ඒ අනුව කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක්…