වතුකරයේ පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර 60ක් සඳහා අවබෝධතා ගිවිසුමක්!
වතුකර පාසල් සඳහා Smart Class Room ( ස්මාර්ට් පන්ති කාමර) 60ක් ඉදි කිරිම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම පසුගියදා (16) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් "ප්‍රභාත් චන්ද්‍රකීර්ති" මහතා සහ ඉන්දිය මහ කොමසාරිස් "සන්තෝෂ්…