සැම්බියාවේ මිල සූත්‍රය
සැම්බියාව මෙන්ම ඝානාවද ලංකාව ගෙවුම් ශේෂ හා රාජ්‍ය ණය අර්බුද වලට මුහුණ දුන් කාලයට ආසන්න කාලයකදී එවැනිම අර්බුද වලට මුහුණ දුන් රටවල් දෙකක්. ලංකාව මෙන්ම ඉහත රටවල් දෙකද මේ වන විට මූල්‍ය අරමුදලේ උදවුවෙන් සිය…
සැම්බියාව මෙන්ම ඝානාවද ලංකාව ගෙවුම් ශේෂ හා රාජ්‍ය ණය අර්බුද වලට මුහුණ දුන් කාලයට ආසන්න කාලයකදී එවැනිම අර්බුද වලට මුහුණ දුන් රටවල් දෙකක්. ලංකාව මෙන්ම ඉහත රටවල් දෙකද මේ වන විට මූල්‍ය අරමුදලේ උදවුවෙන් සිය…
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන ආකාරයට රටවල් රැසක් සඳහා ලබා දී ඇති තීරුබදු මත දින 90ක සහන කාලය දීර්ඝ කිරීමට සැලසුම් නොකරන බවයි. ඒ පිළිබඳ සාකච්ඡා සඳහා ඔහු ලබාදුන් අවසන් කාලය වන්නේ ජූලි 9 වැනිදායි.…
දැන් ලෝකයේ තීරුබදු යුද්ධයක් ආරම්භ වී ඇති බව පෙනෙන්නට ඇත. අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සියලු රටවලට විශාල ලෙස තීරුබදු පැනවීම සහ එයට චීනය, යුරෝපා සංගමය ඇතුළු බලවතුන්ගේ ප්‍රතිචාර, ඇමෙරිකාවේ සහ ලෝකයේ වෙළෙඳපොළ කැළඹීම් ,…
ඇමරිකාව විසින් පටන් ගත් වෙළඳ යුද්ධය ගැන තොරතුරු හැම තැනම තිබෙන නිසාත්, ඒ ගැන ගොඩක් අය නිරන්තරයෙන් යාවත්කාලීන වන නිසාත්, ඒ ගැන ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නැහැ. අනෙක් රටවල් ඇමරිකන් අපනයන මත විශාල ලෙස බදු…
ක්‍රීඩා න්‍යාය විෂයයේදී (game theory) උගන්වන මූලික ක්‍රීඩා වලින් එකක් වන්නේ කාසිය බෙදා ගැනීමේ ක්‍රීඩාවයි. කාසි වලට දැන් එතරම් වටිනාකමක් නොමැති නිසා අපි කාසිය වෙනුවට රුපියල් 1000ක් වැනි මුදලක් යොදා ගනිමු. මෙම ක්‍රීඩාවේ ක්‍රීඩකයින් දෙදෙනාට…
විවිධ ආර්ථික ප්‍රතිපත්ති ක්‍රම තුළ ලංකාවේ සහල් වෙළඳපොළ ගතිකත්වයන් වෙනස් විය හැක්කේ කෙසේද? මෙය තේරුම් ගැනීම පිණිස අප විසින් පළමුව ලංකාවේ සහල් වෙළඳපොළෙහි ස්වභාවය මනා සේ හඳුනාගත යුතුයි. - ලංකාවේ සහල් ඉල්ලුම බොහෝ දුරට දේශීයව…
මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින 8% මට්ටමෙහි නොවෙනස්ව තබා ගැනීමට තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම රජය විසින් විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන්, දැනට පවතින අවධමන තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළ තවත් "දරුණු" වනු…
ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව තවත් වසරක් අවසන් වෙමින් තිබෙනවා. මේ ගෙවී යන්නේ ශ්‍රී ලංකාව එහි නූතන ඉතිහාසය තුළ මුහුණු දුන් විශාලතම ආර්ථික අර්බුදයට මුහුණ දීමෙන් පසුව, එම අර්බුදයෙන් ඉතා ඉක්මණින් ගොඩ ගිය කාලයක් ලෙස ඉතිහාසයේ…
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශයට පත් කරන ලද නව උපයන විට බද්ද (PayE tax) සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. එම නිවේදනයට අනුව සලකා බැලීමේ දී…
රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව ලක්ෂ හයකින් අඩු කළ යුතු බවට ජනාධිපති උපදේශක දුමින්ද හුළංගමුව කළ ප්‍රකාශය ගැන ප්‍රතිචාර දක්වමින් ජාතික ජන බලවේගයේ බාහිර න්‍යායාචාර්ය කෙනෙකු ලෙස කටයුතු කරමින් සිට දැන් පීල්ල මාරු කරමින් සිටින මහාචාර්ය නිර්මාල්…
2023 වසරේ රටේ සමස්ත ශ්‍රම බලකායෙන් 15%ක් සේවය කළේ රාජ්‍ය සේවයේ. මේ පිරිසෙන් තුනෙන් එකක්ම සේවය කරමින් සිට ඇත්තේ ආරක්ෂක සහ මහජන ආරක්ෂාව යන අංශ දෙකේ වීම කැපී පෙනෙනවා. ලංකාවට සමාන ආර්ථික ව්‍යුහයක් තිබෙණ රටවල්වල…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව පසුගිය 22දා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහභාගි විය. ශ්‍රී…
වර්තමානයේ ඩොලරයේ අගය පහත බැසීමට විශේෂ හේතු, ඩොලරය පහත බැසීම එක් කොටසකට වාසියක් ගෙන දෙන විට තවත් කොටසකට අවාසියක් ගෙන දෙන අයුරු ආදී කරුණු රැසක් පිළිබඳව ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු මහතා සමඟ සිදුකළ සාකච්ජාවකි මේ.…
පසුගිය වසර දෙකේදී (2022 සහ 2023 වසරවල දී) ශ්‍රී ලංකාව විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක පමණ විදේශ ණය වාරික හා පොලී ගෙවා ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. මින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් ණය වාරික ගෙවීම්…
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් අගෝස්තු මාසය හා අදාළ ඡන්දය ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය පිළිබඳ ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ සඳහා සැප්තැම්බර් 2 දින දක්වා දිවයින පුරා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ 19,721ක දත්ත උපයෝගී කර ගෙන…
ඉදිරි 2025 වසර සඳහා රාජ්‍ය අයවැය ඇස්තමේන්තු පිළියෙළ කිරීමේ මූලික කටයුතු මේ වෙද්දීත් පටන් අරගෙනයි තියෙන්නේ. මෙහිදී ප්‍රාථමික වියදම්, ඒ කියන්නේ පොලී ගෙවීම් හැර රජයේ අනෙකුත් සියලු වියදම්, දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%කට වඩා වැඩි වෙන්න…
දාස හපුවලාන ගේ මේ කාටුන් එක මාරය. IMF පෝඩියම් එක මත ඉඳගෙන රනිල් වික්‍රමසිංහ අනුර කුමාරටත්, සජිත් ප්‍රේමදාසටත් මයික්‍රෆෝන් දෙකක් අල්ලාගෙන සිටි. IMF සමග සාකච්ඡා කරන්න යනකොට තමනට වඩා වෙනස් කතාවක් මේ දෙදෙනාට කියන්න ඇත්දැයි …
මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු තමන්ට අනුව රට මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න දෙක ලෙස හඳුනා ගන්නා කරුණු දෙක කුමක්ද? පහත තිබෙන්නේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ මත ශ්‍රී ලංකා විමසුම් සමීක්ෂණය අනුව, 2024 අප්‍රේල්-ජූලි අතර කාලයේදී රටේ ජනතාව…
මෙරට මහජනතාවගෙන් වැඩිදෙනකු ආර්ථික දුෂ්කරතා මැද දිවි ගෙවති. එය එසේ තිබියදී රටටම යම් සහනයක් ඉකුත් කාලයේදී ලැබුණු බවත් සැවොම පිළිගන්නා කරුණකි. එහෙත්, දැන් නැවත අපට කලින් පැවැති අර්බුදකාරී තත්ත්වයටම මුහුණ දීමට සිදුවේ දැයි බියක් සමාජයේ…
2023 වසරේ මුල් මාස හයට සාපේක්ෂව 2024 වසරේ මුල් මාස හයේ විදේශ සම්ප්‍රේෂණ 11.3% කින් ඉහළ ගොස් ඇති අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්‍ය් රංජිත් සියඹලාපිටිය මහතා පවසන ආකාරයට 2023 වසරේ මුල් මාස හය ඇතුළත විදේශ…
යන්තම් ගොඩ යමින් තිබෙන මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යා යුතු බවත්, එය පිළිගන්නා සහ ඒ වැඩ සටහන් ක්‍රියාත්මක කළ හැකි පිරිසක් ඉදිරි…
කරුණක් ලෙස ගත්තොත් රනිල් ජනාධිපති වීමෙන් පසුව ගත වූ කාලය තුළ රටේ ආර්ථිකය ස්ථාවර වුනා. මෙය සිදු වූ පරිමාණය හා වේගය බොහෝ දෙනෙක් අපේක්ෂා කළාටත් වඩා වැඩියි. උදාහරණයක් විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කළ ඉලක්ක…
අජිත් පැරකුම් ජයසිංහ ව්‍යවස්ථාදායකයත්, විධායකයත්, අධිකරණයත් අතර ගැටුමක් පවතින රටක නිර්මාණය වන්නේ පූර්ණ අරාජිකත්වයකි. එවැනි තත්වයක් වළක්වා ගැනීමට නම් මෙම අංශ තුන අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එම අවබෝධය තිබිය යුත්තේ පවත්නා සමාජ ක්‍රමය රැක ගනිමින්…
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරිම් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නව පිබිඳීමක් ඇතිකරමින් පවති. ආර්ථික අවපාතය හා කොවිඩ් වසංගතය හේතුවෙන් ඉදිකිර්‍රිම් ක්ෂේත්‍රයේ බොහෝ ඉදිකිරීම් රැසක් අඩපණ විය. එයට හේතු වූ මූල්‍යමය බාධාවන් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා…
මේ දිනවල නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් නිකුත් වන පනත් කෙටුම්පත් අතරින්, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත (ETB) වඩාත් වැදගත් එකක් බව පෙනෙන්නට තිබේ. එයට සහයෝගය දෙන ලෙස ජනාධිපතිතුමා ඇතුළු ඇමැතිවරු ඉල්ලා සිටිති. එයට විවේචකයින් බොහෝමය. ආණ්ඩුවේ සභාගය…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes