පැන්ෂන් ප්රශ්නය!
අජිත් පැරකුම් ජයසිංහ දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට නව ක්‍රමයක් හඳුන්වා දීමට 2016 වසරේ පැවැති ආණ්ඩුව තීරණයක් ගෙන තිබුණද, ඒ සඳහා ප්‍රායෝගික විකල්ප වැඩපිළිවෙළක් යෝජනා කර හෝ ක්‍රියාත්මක කර තිබුණේ නැත. ඒ අනුව, 2016න්…

පසුගිය වසරේ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන් දොළොස් දහසකට අධික පිරිසකට විශ්‍රාම පාරිතෝෂික දීමනාව ගෙවා නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ප්‍රකාශ කරයි. පාරිතෝෂිත මුදල් ලෙස 2021.12.31 වැනිදා වනවිට විශ්‍රාමිකයෝ 12483කට රුපියල් කෝටි…
2016 ජනවාරි පළමුවෙනිදායින් පසු රාජ්‍ය සේවයට බදවාගන්නා ලද දහස් ගණනක් වූ රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප් අයිතිය අහිමිව ගියේ පහුගිය රජය සමයේදීය. මෙය 2016 න් පසු රාජ්‍ය සේවයට එක් වූ සේවකයින් මේ නිසා අධෛර්යමත්භාවයටද පත් විය.…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes