සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් අප අදහස් කරන්නේ කුමක්ද? ශිරාල් ලක්තිලක
රටට අවශ්‍ය වන්නේ ස්කැන්ඩිනේවියානු පන්නයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයද ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදයක්ද? මෑත භාගයේදී ලාංකික දේශපාලනය තුල සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය දේශපාලන විලාසිතාවක් බවට පත්ව ඇති බවක් පෙනෙන්ට තිබේ. ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ ව්‍යංගයෙන් හගවන්නේ…