මීගමුව පොලීසිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්කරුවෙකුගෙන් සමාව ඉල්ලයි
යුක්තිය මෙහෙයුම අතරතුර අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙකු යැයි වැරදීමකින් නීතිඥවරියකගේ රියදුරෙකු මහ මඟදී මාංචු දමා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්කරුගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටියේය. කළුතර ප්‍රදේශයේ පදිංචි සෙල්වරාජ්…