ඇමරිකාවට ලෝක වෙළෙඳ සංවිධානය විසින් නඩු පැවරීමට සූදානමක්
ආර්ථික පුවත්

ඇමරිකාවට ලෝක වෙළෙඳ සංවිධානය විසින් නඩු පැවරීමට සූදානමක්

ඇමරිකාව සාකච්ඡා මගින් ගිවිසුම් ගත වීමට අපොහොසත් වුවහොත් ඊට ප්‍රතිපියවර ක්‍රියාත්මක විය හැකි බවට ඊයේ (8) නිකුත් කළ නිවේදනයෙන් යුරෝපා සංගමය අනතුරු අඟවා තිබේ. යුරෝ බිලියන 95 ක් එනම් ඇමරිකානු ඩොලර් බිලියන 107.2ක් වටිනා ඇමරිකානු…

2025 සහ 2026 වර්ෂයන් සඳහා ආර්ථික සංගණනයකට කැබිනට් අනුමැතිය.
අවකාශය පුවත්

2025 සහ 2026 වර්ෂයන් සඳහා ආර්ථික සංගණනයකට කැබිනට් අනුමැතිය.

2025 වර්ෂයේදී කෘෂිකාර්මික කටයුතු සහ 2026 වර්ෂයේදී කෘෂිකාර්මික නොවන කටයුතු ගණන් ගැනීම ආවරණය වන පරිදි ආර්ථික සංගණනයක් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අවසන් වරට 2013 /2014 වර්ෂයන්හිදී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින්…

සංවර්ධනයට ඇති බාධක ඉවත්කිරීම – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

සංවර්ධනයට ඇති බාධක ඉවත්කිරීම – ජෙහාන් පෙරේරා

නව ආණ්ඩුවේ ධුර කාලයෙන් මාස හයකට පසුවත්, ප්‍රධාන ධනාත්මක ජයග්‍රහණ ලෙස ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය සහ නාස්තිය හා දූෂණය අවම කිරීම අඛණ්ඩව පවතී. අතීතයේ මෙම තත්වයන් නොපැවති නිසා, එය රටේ සංවර්ධනයේ අපගමනයට සැළකිව යුතු ලෙස…

අවධමනය 4% මට්ටමට!
අවකාශය නවතම

අවධමනය 4% මට්ටමට!

ජනවාරි මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ අවධමනය -4.0% මට්ටම තෙක් පහත වැටී තිබෙනවා. ආහාර අවධමනය -2.6%ක් වන අතර ආහාර නොවන අවධමනය -4.7%ක්. මෙවැන්නක් සිදුව තිබෙන්නේ හාල් සහ පොල් වැනි ඇතැම් භාණ්ඩ වල…

නොවැම්බර් අවසානයේදී රාජ්‍ය අයවැය තුලනය
ආර්ථික නවතම

නොවැම්බර් අවසානයේදී රාජ්‍ය අයවැය තුලනය

පසුගිය (2024) වසරේ නොවැම්බර් මාසය අවසන් වෙද්දී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 927.85 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සැප්තැම්බර් මාසය අවසානයේදී ප්‍රාථමික අයවැය අතිරික්තය රුපියල් බිලියන 784.89ක් වූ අතර එය සාමාන්‍ය අගයක් ලෙස මාසයකට රුපියල් බිලියන…

පසුගිය වසරේ ශ්‍රමික ප්‍රේෂණ
ආර්ථික නවතම

පසුගිය වසරේ ශ්‍රමික ප්‍රේෂණ

ගෙවුණු (2024) වසර ඇතුළත ශ්‍රී ලංකාවට ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 6,575.4ක මුදලක් ලැබී තිබෙනවා. මෙම මුදල පෙර වසරේ එම අගය වූ ඩොලර් මිලියන 5,969.6ට වඩා 10.7%කින් වැඩි අගයක්. පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල…

අවධමනයකින් වසර අවසන් වෙයි!
ආර්ථික පුවත්

අවධමනයකින් වසර අවසන් වෙයි!

ගෙවුණු 2024 වසර අවසන් වන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 1.7%ක අවධමනයක් වාර්තා කරමිනුයි. මෙය මෙසේ අවධමනයකින් වසරක් අවසන් වන පළමු අවස්ථාව විය යුතුයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණි 2022…

දෙසැම්බර් 20 ඓතිහාසික දිනයක් – මහින්ද සිරිවර්ධන
ආර්ථික නවතම පුවත්

දෙසැම්බර් 20 ඓතිහාසික දිනයක් – මහින්ද සිරිවර්ධන

රට බංකොලොත්භාවයෙන් ඉවත් වූ දෙසැම්බර් 20වැනිදා දිනය ඓතිහාසික දිනයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා X පණිවුඩයක් නිකුත්කරමින් පවසයි. ආර්ථික තත්ත්වය නිසි අයුරින් පවත්වා ගැනීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියේදී අනුගමනය කළ යුතුව ඇති බවත්,…

ආර්ථික වර්ධනය 5.5% මට්ටමට..!
ආර්ථික නවතම පුවත්

ආර්ථික වර්ධනය 5.5% මට්ටමට..!

මෙම (2024) වසරේ තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.5%ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන්ම දායක වී තිබෙන්නේ කර්මාන්ත අංශයේ 10.8%ක වර්ධනයයි. කෘෂිකාර්මික අංශය 3.0%කින් වර්ධනය වී ඇති අතර, සේවා අංශය…

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් – මුදල් අමාත්‍යංශය
ආර්ථික නවතම පුවත්

ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් – මුදල් අමාත්‍යංශය

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව අවසන් කළ බව මුදල් අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ස්වෛරී බැඳුම්කර හිමියන්ගෙන් 98%ක් බැඳුම්කර හුමවාරුව සඳහා කැමැත්ත පළ කර ඇති බවයි. දැනට පවතින…

රාජ්‍ය සේවකයින් ලක්ෂ 5 1/2 ක් ඉවත් නොකළහොත් අනාගතය අනතුරේ.! – දුමින්ද හුලංගමුව
ආර්ථික නවතම පුවත්

රාජ්‍ය සේවකයින් ලක්ෂ 5 1/2 ක් ඉවත් නොකළහොත් අනාගතය අනතුරේ.! – දුමින්ද හුලංගමුව

මේ වනවිට රාජ්‍ය සේවයේ නියුතු ලක්ෂ 13ක රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ඉදිරියේදී 750,000 දක්වා අඩු කිරීමට සිදුවන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව පවසයි. ශ්‍රී ලංකාවට විශාල රාජ්‍ය සේවයක් දැරීමට නොහැකි වනු ඇති අතර නුදුරේදීම රාජ්‍ය…

උද්ධමන අපේක්ෂා පහත වැටෙද්දී පොලී අනුපාතික තවත් පහළට!
අවකාශය ආර්ථික නවතම

උද්ධමන අපේක්ෂා පහත වැටෙද්දී පොලී අනුපාතික තවත් පහළට!

නොවැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය -2.1% ලෙස, එනම් 2.1%ක අවධමනයක් ලෙස, වාර්තා වී තිබෙනවා. මේ අනුව, 2024 වසර අවසන් වනු ඇත්තේ සමස්තයක් ලෙස අවධමනයක් වාර්තා කරමින් බව පැහැදිලියි. අපගේ ඇස්තමේන්තු…

නිවුයෝර් ක් අධිකරණයෙන් තවත් දින දහයක්!
අවකාශය ආර්ථික නවතම

නිවුයෝර් ක් අධිකරණයෙන් තවත් දින දහයක්!

ශ්‍රී ලංකාවට එරෙහිව හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් නිවුයෝර්ක්හි අධිකරණයක ගොනු කොට ඇති නඩුව විභාගයට ගැනීම තෙවන වරටද තාවකලිකව අත් හිටවා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රජය විසින් එම අධිකරණයෙන් කර ඇති ඉල්ලීමකට අනුවයි. කෙසේ වුවද, මෙවර…

ණයෙන් මිදෙන්න නම් නව සැලසුම් ඕනෑ – ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු
අවකාශය ආර්ථික නවතම

ණයෙන් මිදෙන්න නම් නව සැලසුම් ඕනෑ – ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු

වර්තමානයේ ඩොලරයේ අගය පහත බැසීමට විශේෂ හේතු, ඩොලරය පහත බැසීම එක් කොටසකට වාසියක් ගෙන දෙන විට තවත් කොටසකට අවාසියක් ගෙන දෙන අයුරු ආදී කරුණු රැසක් පිළිබඳව ආර්ථික විශ්ලේෂක දනනාත් ප්‍රනාන්දු මහතා සමඟ සිදුකළ සාකච්ජාවකි මේ.…

අවධමන තත්ත්වය තවත් නරක අතට!
අවකාශය ආර්ථික නවතම

අවධමන තත්ත්වය තවත් නරක අතට!

පසුගිය සැප්තැම්බර් මාසයේදී ලංකාවේ අවධමන තත්ත්වයක් වාර්තා වූ අතර, මිල මට්ටමෙහි 0.5%ක අඩුවීමක් සිදු වුනා. එනම් 0.5%ක සෘණ උද්ධමනයක් වාර්තා වුනා. ඔක්තෝබර් මාසයේදී මේ තත්ත්වය තවත් නරක අතට හැරී ඇති අතර 0.8%ක අව්ධමනයක් වාර්තා වී…

වෙන ක්‍රමයකට සල්ලි අච්චු ගහනවද?
අවකාශය ආර්ථික නවතම

වෙන ක්‍රමයකට සල්ලි අච්චු ගහනවද?

සමහර අය තවමත් හිතාගෙන ඉන්නේ "වෙන ක්‍රමයකට" සල්ලි අච්චු ගැහුවා කියලා. සල්ලි අච්චු ගහනවා කියන්නේ අලුත් මුදල් ඇමති විදිහට අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දමන එක නෙමෙයි. මුදල් නෝට්ටු විදිහට එළියට දමනවානම්…

ආර්ථික ප්‍රසාරණයකට විදෙස් ආයෝජන පැමිණිය යුතුමයි – මහාචාර්ය වසන්ත අතුකෝරාල
අවකාශය ආර්ථික නවතම

ආර්ථික ප්‍රසාරණයකට විදෙස් ආයෝජන පැමිණිය යුතුමයි – මහාචාර්ය වසන්ත අතුකෝරාල

ගෝලීය ආර්ථිකයේ පදනම දේශපාලන බලයයි. මෙරට බල හුවමාරුවේ ප්‍රමුඛ අවශ්‍යතාව ආර්ථිකය ස්ථාපිත කිරීම වුවද බලය ලබාගැනීම සඳහා කාලයෙන් කාලයට විවිධ මාතෘකා ඉස්මතු විණි. එය යුද්ධය අවසන් කිරීමේ සිට ජාති‍, ආගම් රැකීම දක්වා දිගු වූ අතර,…

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් සුබ ආරංචියක්..!
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් සුබ ආරංචියක්..!

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ලෝක බැංකුව පවසයි. ඒ අනුව 2024දී ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත් එය පෙර පුරෝකථනයන් අභිබවා යාමක් බවත් ලෝක බැංකුව පැවසීය. කර්මාන්ත හා සංචාරක…

දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය
නවතම පුවත්

දෙවන කාර්තුවේ ආර්ථික වර්ධනය

මෙම වසරේ (2024) දෙවන කාර්තුව තුළ, පසුගිය වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව, ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%කින් වර්ධනය වී තිබෙනවා. කෘෂිකාර්මික අංශයේ 1.7%ක හා සේවා අංශයේ 2.5%ක වර්ධනයක් සිදු වෙද්දී කර්මාන්ත අංශය 10.9%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා.…

ඡන්ද පොරොන්දු දීලා මුල්‍ය සමබරතාව බිඳ ගත්තොත් අබ සරණයි! – අශෝක හදගම
ආර්ථික නවතම විශේෂාංග

ඡන්ද පොරොන්දු දීලා මුල්‍ය සමබරතාව බිඳ ගත්තොත් අබ සරණයි! – අශෝක හදගම

දාස හපුවලාන ගේ  මේ කාටුන් එක මාරය. IMF  පෝඩියම් එක මත ඉඳගෙන  රනිල් වික්‍රමසිංහ අනුර කුමාරටත්, සජිත් ප්‍රේමදාසටත්  මයික්‍රෆෝන් දෙකක් අල්ලාගෙන සිටි.  IMF සමග සාකච්ඡා කරන්න යනකොට තමනට වඩා වෙනස් කතාවක් මේ දෙදෙනාට කියන්න ඇත්දැයි …

මෙම ආර්ථික වැඩ පිළිවෙළ පිළිගන්නා පිරිසක් තෝරා ගැනීම ජනතා වගකීමක් – මහාචාර්ය අමින්ද මෙත්සිල
අවකාශය නවතම

මෙම ආර්ථික වැඩ පිළිවෙළ පිළිගන්නා පිරිසක් තෝරා ගැනීම ජනතා වගකීමක් – මහාචාර්ය අමින්ද මෙත්සිල

යන්තම් ගොඩ යමින් තිබෙන මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යා යුතු බවත්, එය පිළිගන්නා සහ ඒ වැඩ සටහන් ක්‍රියාත්මක කළ හැකි පිරිසක් ඉදිරි…

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ප්‍රමාණවත්ද? – මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය නවතම

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ප්‍රමාණවත්ද? – මහාචාර්ය රොහාන් සමරජීව

මේ දිනවල නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් නිකුත් වන පනත් කෙටුම්පත් අතරින්, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත (ETB) වඩාත් වැදගත් එකක් බව පෙනෙන්නට තිබේ. එයට සහයෝගය දෙන ලෙස ජනාධිපතිතුමා ඇතුළු ඇමැතිවරු ඉල්ලා සිටිති. එයට විවේචකයින් බොහෝමය. ආණ්ඩුවේ සභාගය…

පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගන්න මාසයකට වියදම රු.17,014 ක් – සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
අවකාශය නවතම

පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගන්න මාසයකට වියදම රු.17,014 ක් – සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මෙරට පුද්ගලයකු හට සිය අවම මූලික අවශ්‍යතා  සපුරා ගැනීම සඳහා මාසයකට අවශ්‍ය මුදල රු.17,014 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ජාතික අගයයක් ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති මෙම අගයය එක් එක් දිස්ත්‍රික්කයට…