වසංගත තත්වය තුලදීත් සෞඛ්‍යට වෙන්කල මුදලින් මිලියන 600ක් කප්පාදු කරලා – රවී කුමුදේශ්

වසංගත තත්වය තුලදීත් සෞඛ්‍යට වෙන්කල මුදලින් මිලියන 600ක් කප්පාදු කරලා – රවී කුමුදේශ්

මෙරට ඖෂධ නිෂ්පාදනය නිසා විශාල මුදලක් රටට අහිමි වෙමින් පවතින බව වැඩ කරන ජන බලයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි. මේ අය වැය තුල වැඩ කරන ජනතාව වෙනුවෙන් අවධානය යොමු කර ඔවුන්ට විශේෂ සහනයක් ලබා දී නොමැති බව පැහැදිලිව දක්නට ඇති බවත් සමහර තැන් වල ඇත්තේ බොරු වලවල් සහ රැවටීම් වන අතර මේ විදිහට රට වැඩ කරන ජනතාවත් සමඟ ඉදිරියට ගෙන යාමට නොහැකි බවද ඔහු පවසයි. බොහෝ අංශ වල ප්‍රතිපාදන කප්පාදු කර, බොහෝ  ක්‍රියාකාරීත්වයන් නවතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන වැඩි කිරීම අනෙක් රටවල් වල මේ දිනවල සිදු කරන බවත් නමුත්…

Read More

කොරෝනා මරණ භූමිදානය ඉතා අවදානම් – මහාචාර්ය ජිනදාස කටුපොත

කොරෝනා මරණ භූමිදානය ඉතා අවදානම් - මහාචාර්ය ජිනදාස කටුපොත

පර්යේෂණයක් සිදුකර නිශ්චිතව තහවුරු කරගන්නා තෙක් කොරෝනා මරණ භූමිදානය සිදුකිරීම කිසිසේත්ම නොකළයුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත මහතා පවසනවා. කොරෝනා රෝගයෙන් මියයන පුද්ගලයින්ගේ සිරුරු තලෙයි මන්නාරම හෝ ලංකාවේ කිසිම ස්ථානයක භූමිදානය සඳහා සුදුසු නොවන බව මහාචාර්ය ජිනදාස කටුපොත පැවසයි. රටේ වියලි කලාපය මේ සඳහා සුදුසු බවට යම් පුද්ගලයින් අදහස් දැක්වුවද වියලි කලාපය යන්න නිර්වචනය කිරීමට ඔවුන්ට හැකියාවක් පවතින්නේදැයි මහාචාර්යවරයා ප්‍රශ්න කර සිටියා. දැනට විද්‍යාඥයින් සොයාගෙන ඇත්තේ අධික උෂ්ණත්වයකදී කොරෝනා වෛරසය විනාශවන බවත්, අනෙකුත් කාරනා පිළිබඳව තවමත් පර්යේෂණ කර සොයාගෙන නොමැති බැවින් එකම විසඳුම වන්නේ වෛරසය හේතුවෙන් මිය…

Read More