C190 සම්මුතිය සම්මත නොවීමෙන් වෙළඳ කලාප සේවිකාවන් පීඩාවට!

Trade zone workers torture C190 Convention

වෙළඳ කලාප සේවිකාවන්ට වැඩ බිමේදී සිදුවන ලිංගික හිංසනයන් නිසා ඔවුන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව ඩාබිඳු සාමුහිකයේ සම්බන්ධිකාරීනී චමිලා තුෂාරි මහත්මිය පවසයි. වදහිංසනයට ලක් වන අය අතුරින් වඩාත් වදහිංසනයට ලක් වන්නේ නිදහස් වෙළඳ කලාප සේවිකාවන් බවත් කොවිඩ් වසංගතයේදී මෙන්ම, රැකියා බිමේදීත් ඔවුන් වදහිංසනයට ගොදුරු වෙමින් සිටින බව ඇය පවසයි. ඩාබිඳු සාමුහිකයේ සම්බන්ධිකාරීනී චමිලා තුෂාරි මහත්මිය විශේෂයෙන්ම මැෂිමක් කැඩුන විට එය සෑදීමට එන කාර්මික ශිල්පියාට ඇතැම් අවස්ථාවල බොහෝ අවස්ථා වල ලිංගික අල්ලස් දීමට සිදු වන බවත් නැතිනම් කාර්මික ශිල්පියා මැෂිම සකසන්නේ නැතුව යන බවත් පෙන්වා දෙන ඇය පවසන්නේ මේ නිසා…

Read More

C 190 සම්මුතිය අහිමි ලංකාවේ ශ්‍රමිකයෝ

Sri Lankan workers who lost the C190 Convention

වැඩ කරන ලෝකයේ කාන්තාවන්ට සහ පිරිමින්ට එරෙහි හිංසනය සහ හිංසනය අවසන් කිරීම පිළිබඳ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) සම්මුතිය සහ නිර්දේශය ජාත්‍යන්තර කම්කරු සමුළුවේදී සම්මත වුයේ 2019 ජුනි 21 වන දිනය. ඒ  ජිනීවා නුවරදීය. වසර දෙකක් ගත වුවද නමුත් අපේ රටේ තවමත් මේ සම්මුතිය සම්මත වී නැත. මේ සම්මුතිය බාලගිරි දෝශයට හසු වූවාක් මෙන් තවමත් අතරමඟ රැඳී ඇත. වැඩබිමේ සිදුවන හිංසනය හා ප්‍රචණ්ඩත්වය සම්පුර්ණයෙන්ම ඉවත් කිරීම සම්බන්ධයෙන් පවතින C 190 සම්මුතිය ගැන මේ වන විට මෙරට වෘත්තීය සමිති රැසක් දැනුවත් වී සිටිති. නමුත්  ඔවුන්ට තවමත් මේ සම්මුතිය ලංකාවේ සම්මත කර ගැනීමට…

Read More