“ඡන්ද සල්ලි මීටරේ”
ඉතිහාසයේ ප්‍රථම වතාවට මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක වියදම් නිරීක්ෂණය කිරීම සඳහා මාර්ගගත මෙවලමක්, ඔබ දන්නව මේ වන විට ලංකාවේ, මැතිවරණ මූල්‍ය නියාමනය සඳහා අලුත් නීතියක් තියෙනවා (2023 අංක 03 දරන මැතිවරණ වියදම්…