ලංකාවේ ඉඩම් 50 කට වැඩි ප්රමාණයක් විදේශිකයින්ට බදු දෙන්න යයි.
ශ්රි ලංකාවේ ඉඩම් විදේශයන්ට විකුණන බව, බදු දෙන බවට පහුගිය කාලය පුරාම ආණ්ඩුවට එල්ල වු චෝදනාය. විශේෂයෙන්ම කොළඹ නගරයේ ඉඩම් , යාපනයේ ඉඩම් ඒ් අතර කියැවිණි. මේ අතර අද ( 15) ශ්රි ලංකා නිව්ස් වෙබ් අඩවිය…