චන්ද්‍රිකාගේ මීළඟ තේරීම ශිරාණි ද?

Shirani Bandaranayake the next common candidate

මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට ප්‍රධානම මැදිහත්වීම කළ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ මීළඟ දේශපාලන මැදිහත්වීම හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක, මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට සූදානම් කිරීම දැයි දේශපාලන විචාරකයින් අතර කතාබහක් ආරම්භ වී ඇත. මීළඟ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය දිනාගැනීම සඳහා මේ වනවිට දේශපාලන නායකයෝ බොහෝ දෙනෙක් උත්සාහ කරමින් ඉන්න අතරේ ඒ පිළිබඳව චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නිහැඬියාවට හේතුව මෙයදැයි ප්‍රශ්නයක් බව එම විචාරකයින්ගේ මතයයි. මෙවැනි වටපිටාවක හෙට 14දා හවස 03ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී චන්ද්‍රිකා මැතිනියගේ ජීවිතය අලලා රචිත ‘චන්ද්‍රිකා’ නම් කෘතිය එළිදැක්වෙන අතර එහි ප්‍රධාන දේශනය පවත්වනු…

Read More

විජය අද හිටියනම්….

Vijaya Kumaratunga death

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට අද (16) විශේෂ දිනයක් වුණා. ඒ ඇයගේ ආදරණිය සැමියා, ලොවක් වසඟ කළ කලාකරුවා වූ විජය කුමාරතුංග මිය ගොස් අදට තිස් තුන් වසරක් පිරීම නිසාය. සීදුව, 18 කණුව පිහිටි විජය කුමාරතුංග සමාධිය අසල අද විජය කුමාරතුංගයන් සිහිකර කෙටි ගුණසමරු උත්සවයක් පැවැත්වුනේ හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන්. සමාධියට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව විජය  සිහිකර ආගමිකවතාවත්,  පැන් වැඩීමක් හා පුජ්‍ය පක්ෂයේ කෙටි අනුශාසනාවකින් අනතුරුව ගණසමරු උත්සවය නිමාවට පත් විය. මෙහිදී පැමිණ සිටි මාධ්‍යවේදියෙකු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් විමසා සිටියේ විජය බලාපොරොත්තු වු රට දැන් පවතිනවාද යන්නය. මෙහිදි ඇය…

Read More

අයිසින් කාලා කේක් හොඳයි කීම..!

Mangala Samaraweera Politics

බැලුබැල්මට සමාජයේ තියෙන ජනප්‍රිය කතිකාව තමයි මංගල නවීනයි චම්පික සාම්ප්‍රදායිකයි කියන එක. මංගල පශ්චාත් නූතන ලිබරල් දේශපාලකයා වෙනකොට චම්පික නූතන කන්සෙවේටිව් වාදියෙක් වෙනවා. මංගල ප්‍රජාතන්ත්‍රවාදී වෙනකොට චම්පික ඒකාධිපති වෙනවා. හැබැයි අපි මේ ගොඩනැගීමේ ඇතුලට බැස්සොත් අපිට පේන්නේ වෙනස්ම දේවල්වල එකතුවක්. සමහර වෙලාවට ඒ දේවල් ගැන හිතනකොට, මිනිස්සු මෙහෙම ලේබල් කරන්නේ කොහොමද කියන ගැටලුව මතුවෙනවා. ඒ නිසා මුලින්ම මංගල සමරවීර ගැන ටිකක් ලියන්න හිතුනා. අයිසින් එක ගැන වගේම කේක් එක ගැන.. මංගල ගම්මු ඔහු 1994 වෙනසට වැඩ කරපු කොලුගැටයෙක්. (ඛේමාගේ කොලුවා) තාත්තගෙන් පුතාට ආපු දේශපාලනයක් එතන තිබුණා. සූරිය කන්ද මිනීවළ හරන්න…

Read More