කූඨ ව්‍යවස්ථා යනු මොනවාද?

Constitution of Sri Lanka basil fernando

රටක සදාකාලික මෙන්ම කලින් කලට මතුවන ප්‍රශ්න විසඳා ගැනීමට සත්භාවයෙන් යුතුව පදනමක් ලෙස ව්‍යවස්ථා සාදාගන්නා ආකාරය අපි ඉහතදී සාකච්ඡා කළෙමු. එහෙත් ව්‍යවස්ථා යනුවෙන් යම් ලේඛනයක් සාදාගැනීම සත්භාවයෙන් තොරව ද කළ හැකි ක්‍රියාවකි. එසේ කරනු ලබන්නේ පාලකයන්ට තමන්ගේ කටයුතු වඩාත් හිතුවක්කාර ආකාරයකින් කර ගැනීමට අවශ්‍ය වූ අවස්ථාවලදීය. කූඨ ව්‍යවස්ථාවක මූලික අංගය නම් රටේ පවතින ජනතාව පිළිගත් සාමාන්‍ය නීතිය අවතැන් කිරීම අරමුණු කොට ගෙන එම ව්‍යවස්ථාව නිර්මාණය කර ගැනීමය. බලය පාවිච්චි කිරීමේදී  කිසිදු සීමාවකින් තොරව ඒවා කර ගැනීම වඩ වඩාත් පහසු කර ගැනීම සඳහා මෙවැනි කූඨ ව්‍යවස්ථා  නිර්මාණය කරනු ලබයි එහි අවසාන…

Read More

ව්‍යවස්ථාවක් කොමිටියක් මගින් ලියා ඉදිරිපත් කිරීම. – නීතිඥ බැසිල් ප්‍රනාන්දු

new constitution in sri lanka

ව්‍යවස්ථාවක් යනු රටේ ජනතාව විසින් තමන්ගේ අනාගතය කුමන ආකාරයක දේශපාලන හා නෛතික රාමුවක් යටතේ පවත්වා ගෙන යා යුතු ද යන්න පිළිබඳව ගන්නා තීරණවල ලේඛනයකි. සමාජයක තිරසාර පැවැත්ම මෙන් ම එහි සාමකාමී පැවැත්ම පවත්වාගෙන යන ආකාරයත්, ඒ තුළ සිදු වන්නා වූ සියළු ආර්ථික වැඩකටයුතු තමන් විසින් පිළිගන්නා සම්ප්‍රදායන් හා නීතිමය පදනම යටතේ පැවතිය යුතු ආකාරයත්, සමාජයේ ඇතිවෙන විවිධාකාර ගැටුම් කුමන ආකාරයකින් සඳහන් කර ගනිමින් සංසිදියාවේ ප්‍රතිපත්තියක් අඛණ්ඩව සමාජය තුළ පවත්වාගෙන යා හැක්කේ කෙසේද යන්න සම්බන්ධයත් රටේ සදාචාරය හා විනය ගරුක භාවය පවත්වගෙන යමින් මුළුමනින්ම ශිෂ්ඨ සම්පන්න වූ සමාජ වාතාවරණයක් නිර්මාණය කර…

Read More