සියයට සීයයක් වන්දි ඉල්ලීම ප්‍රායෝගික නෑ – මහාචාර් ය බුද්ධි මාරඹේ
වර්තමාන කාලගුණ විපර්යාස මෙරට වී වගාව සඳහා බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සමඟ කළ සාකච්ඡාවකි. අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ මහ කන්නය වෙනුවෙන් ගොවීන් වගා කර තිබූ කුඹුරු…