ජාතික ප්‍රශ්ණයක් බවට පත්ව ඇති ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු
''පාලනය කරගන්න බැරි තරම් වේගයෙන් ආව බස් එක ඉස්සරහ නතර කරලා තිබුණු බස් දෙකේ පිටුපස හැප්පුණා. බස් එක ඇතුළේ තුවාල වෙච්ච මිනිස්සු විලාප තියලා කෑගහනවා. එතන හිටිය මිනිස්සු ෆෝන් අරන් වීඩියෝ කර කර හිටියා තුවාලකාරයෝ…