ලංකාවේ හදිසි අනතුරු නිසා දොළොස් දහසක් මරුට.
හදිසි අනතුරු නිසා ශ්‍රී ලංකාවේ වාර්ෂිකව පුද්ගලයන් දොලොස් දහසක් පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසන්නේ හදිසි අනතුරු නිසා වාර්ෂිකව රජයේ රෝහල්වලට නේවාසිකව ප්‍රතිකාර සදහා…