මම ආණ්ඩුව දාලා යන්නේ නෑ. ආණ්ඩුව මාව දාල ගියොත් තමයි! – ඇමති විමල්ගේ කෙටි උත්තර
නවතම

මම ආණ්ඩුව දාලා යන්නේ නෑ. ආණ්ඩුව මාව දාල ගියොත් තමයි! – ඇමති විමල්ගේ කෙටි උත්තර

අමාත්‍ය විමල් වීරවංශ මහතා යනු මේ දිනවල දේශපාලන වේදිකාවේ ආන්දෝලනාත්මක චරිතයකි. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පොදුජන පෙරමුණේ සක්‍රීය දායකත්වයක් ලබා දිය යුතු බව පුවත්පත් සාකච්ඡාවකට ලබා දීමෙන් පසු පොදුජන පෙරමුණෙන් එල්ල වුයේ දැඩි…

ආණ්ඩුව ගොඩදාන්න මංගලට පුළුවන් ද ? – අජිත් පැරකුම් ජයසිංහ
නවතම විශේෂාංග

ආණ්ඩුව ගොඩදාන්න මංගලට පුළුවන් ද ? – අජිත් පැරකුම් ජයසිංහ

දේශපාලන අවස්ථාවාදයෙන් තොරව හිටපු ඇමති මංගල සමරවීර රජයට සහාය දීමට ඉදිරිපත් වී තිබේ. වීඩියෝවක් නිකුත් කරමින් මංගල සමරවීර පෙන්වා දෙන්නේ රටේ සංවර්ධනය සඳහා විදේශ ආයෝජන එක්කර ගැනීම අත්‍යවශ්‍යම කාරණය බවයි. ”ලංකාව වැනි රටක් දියුණු කළ…

රංජන්ට මන්ත්‍රී ධූරය අහිමි වෙයිද?
නවතම

රංජන්ට මන්ත්‍රී ධූරය අහිමි වෙයිද?

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී සිව් වසරක බරපතළ වැඩසහිතව සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා…

වාසු ගැන නිව්ස් එකක් – අජිත් පැරකුම් ජයසිංහ
නවතම

වාසු ගැන නිව්ස් එකක් – අජිත් පැරකුම් ජයසිංහ

මේ දවස්වල කොවිඩ් 19 වැළඳී ප්‍රතිකාර ලබමින් සිටින වාසුදේව සහෝදරයාට හැමෝම නීරෝගී සුව පතනවා. වාසුදේව සහෝදරයා ගෞරවනීය අතීතයක් තියෙන, පස්සෙ කාලෙක වෙනස් මගක ගිය කෙනෙක්. මං හිතන්නෙ වාසුට නිරෝගී සුව පතන වැඩිදෙනෙකු දැන් වාසුට කැමති…