පාඩු ලබන රාජ්‍ය ආයතන ලාභ ලබන මට්ටමට උස්සනවා කියන්නේ ලේසි නෑ. ඒකට ඒ ක්ෂෙත්රය ගැන දැනුමක් තියෙන හොඳ පරිපාලන හැකියාවක් තියෙන මනුස්සයෙක් ඒ ආයතනයේ උසම පුටුවට එන්න ඕනෑ. අපේ රාජ්‍ය ආයතනවලට එහෙම මිනිස්සු එනවා අඩුයි. අපේ රාජ්‍ය ආයතනවල ලොක්කෝ විදිහට ගොඩක් වෙලාවට පත්වෙන්නේ දේශපාලන එහෙයියෝ. නැත්තං අදාළ අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයෙක්, හිතවතෙක්. දැන්නම් ඉතිං රාජපක්ෂ පවුලට සම්බන්ධයක් තියෙන පුද්ගලයෙක්. නැත්තං පොහොට්ටුවට සම්බන්ධ කෙනෙක්. දැනුම පළපුරුද්ද නායකත්වය ඒවා පයිසයකට මායිම් කරන්නේ නෑ මේ පත්වීම් කරද්දී. ඒත් පසුගිය කාලේ මිල්කෝ ආයතනය පැත්තෙන් ආපු ආරංචි කීවේ වෙන කතාවක්. පාඩු ලබපු මිල්කෝ දැන් ලාභ ලබනවා…
Read MoreTag: හයිලන්ඩ් කිරි පිටි
ජනාධිපතිවරයාට හූ තියාවි යැයි කිරි කඩේට සීමා!
ජනාධිපතිවරයා නිතරම ගමන් කරන මාර්ගයට යාව නුගේගොඩ මිරිහාන පැඟිරිගස්වත්ත පාරට කිට්ටුවෙන් පිහිටි පැල්වත්ත කිරිපිටි අලවිසැලක කිරිපිටි වෙළඳාම සීමා කරන්න යැයි පොලීසිය බලපෑම් කර ඇතැයි වෙබ් මාධ්‍ය වාර්තා කරයි. මේ දිනවල වෙළඳපොළේ පවතින උග්‍ර කිරිපිටි හිඟය නිසා මෙම වෙළඳසැල තුළ දිගු පෝලිමක් නිර්මානය වී පැවතීම නිසා සහ එම පෝලිම් ගැසුන ජනතාව මෙම මාර්ගය භාවිතා කරන ජනාධිපතිවරයාට හූ තබාවියැයි යන සැකය මත මෙම සීමාවන් පොලීසිය විසින් පනවා ඇතැයි දැනගන්නට ඇත. තත්ත්වය මෙසේ වෙද්දී අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිට මිල ඉහළ දමන බව කිරිපිටි ආනයනකරුවෝ ප්‍රකාශ කරති. ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකැට්ටුවක්…
Read More