රාජකාරියේ නිරතව සිටියදී සිදු වන අනතුරු හේතුවෙන් මිය යන පෞද්ගලික අංශයේ සේවකයන් සදහා ගෙවන වන්දි මුදල ඉහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසන්නේ වැඩබිම් වලදී සිදුවන අනතුරු හේතුවෙන් මිය යන සහ නිත්‍ය පූර්ණ ආබාධිත තත්වයට පත්වන පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් සඳහා මෙතෙක් ගෙවූ කම්කරු වන්දි මුදල රුපියල් ලක්ෂ විස්ස දක්වා වැඩිකිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවයි. ඒ අනුව වැඩබිම් අනතුරකදී සිදුවූ මරණයකදී මෙතෙක් ගෙවූ රුපියල් 550,000 ක් වූ මුදල රුපියල් 2,000,000 දක්වා ඉහළ නැංවීමට පියවර ගැනෙන බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ. රජය පවසන පරිදි…
Read MoreTag: සේවක වන්දි
පෞද්ගලික අංශයේ සේවකයින් ගැන සලකා කාර්මික ආරවුල් පනත සංශෝධනයට
කාර්මික ආරවුල් පනත කඩිනමින් සංශෝධනය කිරිමට කම්කරු අමාත්‍යාංශය තීරණය කර තිබේ. රට තුල මනා සේව්‍ය සේවක සම්බන්ධතාවයක් පවත්වා ගැනීමේ අරමුණින් කම්කරු අමාත්‍යාංශයේ කාර්මික අංශය විසින් විවිධ පනත් හඳුන්වා දී ඇත. ඒ අතර 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතද වේ. පෞද්ගලික අංශයේ යම් සේවකයෙකුගේ සේවය අවසන් කෙරෙන්නේ මෙම පනත අනුවය. නමුත් මේ පනත මෙතෙක් කිසිඳු සම්මුතියකට යටත්ව තිබුණේ නැත. ඒ පිලිබඳ ලංකා වෙළඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය කියා තිබුණේ මෙසේය. මෙම පනතට පූර්වප්රාප්තිය වන්නේ කාර්මික ආරවුල් වලක්වා ගැනීම, විමර්ශනය සහ විසඳීම සඳහා බවය. කර්මාන්තයේ ආරවුල්වල “අවසන් කිරීම” යනුවෙන් හැඳින්වෙන්නේ…
Read Moreලං.වි.ම සේවකයින්ගේ වැටුප් මාෆියාවේ පිටුපස සිටින බලවතා කවුද?
මේ ගෙවෙමින් යන්නේ ජනවාරියේ අග භාගයය. ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා නම් පවසන්නේ ජනවාරිය යනු ලංකා විදුලි බල මණ්ඩල සේවකයන්ට කිසිදා අමතක නොවන මාසයක් බවය. ඒ 2015 ජනවාරි 8 වෙනිදා ලංවිම එවකට සිටි සාමාන්‍යධිකාරී විසින් අත්තනෝමතිකව අත්සන් කරන ලද නීති විරෝධී E වැටුප තලය අනුව වැටුප රැගෙන විශ්‍රාම යාමත් ඉන්පසු පසුගිය වසර හය පුරාවට සාමාන්‍යධිකාරිවරු 6 දෙනෙකු හා අතිරේක සාමාන්‍යාධිකාරීවරු 30 පමණ නීතිවිරෝධී වැටුප් රැගෙන විශ්‍රාම යාමත් නිසා ලංවිම සාමාන්‍ය සේවකයාට සිදු අසාධාරණ ක්‍රියාවලිය හේතුවෙනි. පාවාදීම්, ද්‍රෝහිකම්, ගැරහුම්, අවලාද යටතේ දෝලනය වෙමින් තිබු මේ වැටුප් තල…
Read More