ජේආර්වේදය මීඩියාවලට ගෙනා මහරාජා…

Kili Maharaja passed away Chairman of the Capital Maharaja

රාජා මහේන්ද්‍රන් නැතිනම් කිලී මහරාජා මහතා අද උදෑසන කොවිඩ් ආසාදිතව මියගිය බව අසන්නට ලැබුණා. එතුමා පුද්ගලිකව ඇසුරුකර නැතිවුණත් එතුමා ලංකාවට ගෙනත් අතෑරපු මාධ්‍ය සාම්ප්‍රදාය අස්සේ වැඩකරන මාධ්‍යවේදියෙක් විඳිහට සහ එතුමා නිර්මානය කරපු මාධ්‍ය ලෝකය අස්සේ පයගසා ඇවිදයමින් සිටින ලාංකිකයෙක් විඳිහට එතුමා ගැන මට හිතෙන දේ ලියන්න ඕනෑ කියලා හිතුනා. 1994 මාර්තු සිරස රේඩියෝව පටන් ගන්නකොට මම අවුරුදු 12ක ගැටයෙක්. අවුරුදු 12ක් කියන්නේ ඇහෙන දකින දේ ටක් ටක් ගාලා ඇගට උරාගන්න කාලේ. ඒ විතරක් නෙවෙයි ඒ උරාගන්න සාරයට අනුව ජීවත් වෙන්නට නිරායාස ආයාසයක් ගන්නා කාලේ. මෙහෙම පටන් ගත්ත සිරස මාධ්‍ය ජාලය…

Read More

සිරස සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඇමති වහා ප්‍රකාශයක් කළ යුතුයි – රුවන් විජයවර්ධන

ruwan wijewardene Statement sirasa media attack

මාධ්‍ය මර්දනය කිරීමෙන් ජනතා ප්‍රශ්න යට ගැසිය හැකි යයි යම් පාලන තන්ත්‍රයක් සිතනවා නම් එය විහිළුවක් බවත්  එය රබර් බෝලයක් ජලය තුළ ඔබ්බවාගෙන සිටීමට සමාන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ වත්මන් ආණ්ඩුව විසින් සිරස මාධ්‍ය ආයතනය නොරිස්සුමට ලක් කිරීම සම්බන්ධයෙන් මේ වන විට මාධ්‍ය මුහුණ පා ඇති වත්මන් තත්ත්වය ගැන විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි. වර්තමාන රජයේ නොරිස්සුමට සිරස මාධ්‍ය ආයතනය නැවතත් ලක්ව ඇතැයි මේ වන විට තොරතුරු වාර්තා වන බවත්  සිරස මාධ්‍ය ආයතනය යනු ජනතා ප්‍රශ්න නොබියව, සෘජුව කතා…

Read More