සිරිමාවෝගේ විදේශ ප්‍රතිපත්තිය නැවත ගෙන්න පුළුවන් රනිල්ට විතරයි!
https://youtu.be/Y3O-EaSaaiU
https://youtu.be/Y3O-EaSaaiU
https://youtu.be/T-UqGQJMkLU
2022 අගෝස්තු මාසය අවසානයේ දී මධ්‍යම රජය විසින් පියවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රු. බිලියන 24,694 ක් ලෙසින් වාර්තා වේ. එනම් රු. ට්‍රිලියන 24.69 කි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සතිපති ආර්ථික දර්ශක වාර්තාවෙහි…
දීර්ඝ කාලයක් තිස්සේ ජාතිවාදය සහ ආගම්වාදය මෙරට විවිධ ජන කොටස් වලට එරෙහිව යොදවමින් ජනතාව භේද භින්න කරවමින් බහුතරයේ මානසික අනාරක්ෂිත භාවය අවුළුවමින් සුළුතරයෙන් බහුතරය ආරක්ෂා කර ගැනීමේ ව්‍යාජය ඉදිරියට ගනිමින්ද බටහිරට එරෙහිව ඊනියා දේශප්‍රේමය අවුළුවමින්…
ඊයේ පැවති මාධ්‍ය හමුවේ දී අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධව මධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් "ඇත්ත කතන්දරේ, ගබඩා කරලා තියා ගන්න නෙමෙයි, අදට ඕනේ තෙල් ටික ගන්නවත් අපිට සල්ලි නැහැ, අද ගන්න…
https://youtu.be/_T5pz4Inenk
අපේ නිෂ්පාදන අඩු කර වරාය නගරය විකුණන්න යනවා වගේ, රට උකස් කරලා ණය ගත්තා වගේ චීනෙන් හාල් ගේන්නද මේ රජය කටයුතු කරමින් සිටින්නේ යැයි සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විමසයි.…
ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය හැරුණු කොට ලොව බලවත්ම ආර්ථිකය ජපානය යි. එමෙන්ම වර්ෂ 2020 සඳහා රාජ්‍ය ණය දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත හොත් ලෝකයේ ඉහළින්ම සිටින්නේ වෙනිසියුලාව වන අතර දෙවනියට සිටින්නේ ජපානයයි. එම…
අපේ රටේ ආදායමෙන් 70% ක්ම යන්නේ විදේශයෙන් ගත් ණය පියවීමට බවත් ඒ නිසා ඉතිරි වැඩ කරන්න රටේ මුදල් නැති බවත් මේ ආකාරයෙන් අප විෂම ණය චක්‍රයට හසුවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා…
1948 දී අප දළ දේශිය නිෂ්පාදනයෙන් දෙවැනි වූයේ ජපානයට පමණක් බවත් නමුත් අද වන විට එදා දුප්පත්ම රට ලෙස සැලකූ බංග්ලාදේශයෙන් මුදල් අතමාරුවක් කර ගන්නා තැනට පත්ව ඇතැයි ඔහු පවසයි. අදත් මෙරට දළ දේශීය නිෂ්පාදනය…
https://youtu.be/mqjyUob5KTo
රටක ජාතික ගිණුම් වල වෙළෙඳ ශේෂය වශයෙන් හඳුන්වන්නේ භාණ්ඩ සහ සේවා අපනයනය කිරීමෙන් ලැබෙන මුදල සහ භාණ්ඩ සහ සේවා ආනයනය කිරීම නිසා ගෙවීමට සිදුවන මුදල අතර වෙනසයි. රටක අපනයන ආනයන වලට වඩා වැඩිනම් මෙය වාසි…
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය පිළිබඳව ගැටලුවක් තිබෙන බව සියළු දෙනාම දනිති. නමුත් එම ගැටලුවේ මූලය කුමක්දැයි බෙහෝ දෙනෙක් නොදනිති. එම ගැටලුවේ මූලය දීර්ඝ කාලයක් තිස්සේ පවතින අයවැය හිඟය සහ එම වැඩිපුර වියදම් කරන ලද මුදල්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes