මහර බන්ධනාගාරයේ සමුල ඝාතනයෙන් මිය ගිය රැඳවියන් එකොලොස් දෙනාගේ සිරුරු පුළුස්සා දැමීමට රජය ගත් උත්සාහය අධිකරණ නියෝගයෙන් නතර වී තිබේ. ඒ, සිරකරුවන් මරණයට ගොදුරු වූයේ වෙඩි තැබීමෙන් බව කලින් අධිකරණයට දැනුම් දී තිබු නීතිපති දෙපාර්තමේන්තුවම ඔවුන්ගේ මෘත දේහ කොවිඩ් 19 ආසාදිත බැවින් ඒවා ආදාහනය කළ යුතු බවට ඉදිරිපත් කළ කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කරමින් වැලිසර මහේස්ත්‍රාත් වරයා දෙසැම්බර් 9 දා දුන් තීන්දුව හමුවේය. වෙඩි තබා ඝාතනය කරන ලද රැඳවියන් 11 දෙනාගේ මළ සිරුරු අපරාධයට අදාළ ප්‍රධාන සාක්ෂි බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මීට ඉහතදී නිර්දේශ කර තිබුනේ වෝහාරික…
Read MoreTag: වර්තමාන නීතිපතිවරයා 2020
බ්‍රැන්ඩික්ස් ආයතනය පිලිබඳ විමර්ශන වාර්තා කෝ?
කොවිඩ් වසංගත දෙවැනි රැල්ල ආරම්භ වුයේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙනි. ඒ පහුගිය ඔක්තෝම්බර් 04 දා එහි කොවිඩ් ආසාදිත ඇඟලුම් සේවිකාවක් සොයා ගැනීමත් සමඟය. මෙහිදී ආයතනයේ සේවක සේවිකාවන් දහසක් ඉක්මවා රෝගී වුහ. එහිදී බ්‍රැන්ඩික්ස් ආයතනයට චෝදනා එල්ල වූයේ සේවක සේවිකාවන් අසනීප තත්ත්ව පෙන්නුම් කරන අවස්ථාවේ එය නොතකා බලධාරීන් විසින් සේවා ලබා ගත් බවටය. කෙසේ නමුදු කොවිඩ් 19 දෙවැනි රැල්ල ආරම්භයට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සම්බන්ධතාව සොයා පහුගිය කාලයේ සෞඛ්‍ය අංශ මට්ටමින්ද, යුද හමුදාවෙන්ද, පොලීසියෙන්ද විමර්ශන ආරම්භ කරනු ලැබුණි. මේ විමර්ශන ආරම්භ කර සැලකිය යුතු කාලයක් ගතවුවද තවමත් එහි විමර්ශන වල ප්‍රගතිය හෝ වාර්තා…
Read Moreපිල්ලෙයාන්ලාට ඇප ලැබෙන විට ශානිට කොවිඩ් ආසාදයන වීම!
ශානි අබේසේකර කියන නම මගේ හිතේ පැලපදියන් වී තිබෙන්නේ පසුගිය කාලයේ ඔහු කරපු සහ අධික්ෂණය කරපු අපරාධ පරීක්ෂණ නිසා. නාවික හමුදා ඝාතක කණ්ඩායමක් විසින් පැහැර ගත්ත පුද්ගලයින් 11 දෙනාට මොකද වුණේ? මේ නාවික කල්ලියේ හිටියේ කවුද? ඔවුන්ට අණ දුන්නේ කවුද මේවා අනාවරණය කරගත්තේ ශානි අබේසේකරගේ මෙහෙයවීම මත ඒ ගැන පරීක්ෂණ කරපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම. ඊළඟට රිය අනතුරක් කියලා සඟවලා තිබුණ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගේ මරණය ඝාතනයක් කියලා හොයා ගත්තේ ශානි අබේසේකර ප්රමුඛ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂක කණ්ඩායම. LTTE සංවිධානයේ ගිනුමකට බැර කරලා අත පිහදාගන්න හදපු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග…
Read More