වකුගඩු රෝගීන්ට මරණාසන්නයි..!
නවතම පුවත්

වකුගඩු රෝගීන්ට මරණාසන්නයි..!

වකුගඩු අක්‍රීය තත්වයේ පවතින රෝගීන්ට ලබාදෙන රුධිර කාන්දුකරණ (ඩයලයිසීස්) ප්‍රතිකාරය සඳහා අයකරන ගාස්තු දෙගුණයකින් ඉහළ යාම නිසා රෝගීහු දැඩි පීඩාවකට පත්ව ඇත. පෞද්ගලික රෝහල්වලින් ඩයලයිසීස් ප්‍රතිකාරය ලබාදීම සඳහා මේ වන විට රුපියල් 10,500ත් 11,960 ත්…