මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදා හැරීමක් ගැන පරීක්ෂණ පැවත්වීමට අධිකරණයෙන් නියෝගයක්
මෙරට බාලවයස්කාර දරුවන් සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන හා ඡායාරූප කිසියම් පිරිසක් විසින් අන්තර්ජාලය ඔස්සේ මුදා හරින බවට ඇමරිකාවේ "නෙක්මැක්" ආයතනය හෙළි කරගෙන ඇති තොරතුරු සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත්…