නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් පවරාගැනීමේ කෙටුම්පත අප්‍රේල් 08 වනදා පාර්ලිමේන්තුවට!
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන අප්‍රේල් මස 08 වන දා නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් යළි පවරාගැනීම් වලට අදාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව මාතර වැලිපිටිය ප්‍රදේශයේ පැවති…