වතුකරයේ පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර 60ක් සඳහා අවබෝධතා ගිවිසුමක්!
අවකාශය නවතම

වතුකරයේ පාසල්වලට ස්මාර්ට් පන්ති කාමර 60ක් සඳහා අවබෝධතා ගිවිසුමක්!

වතුකර පාසල් සඳහා Smart Class Room ( ස්මාර්ට් පන්ති කාමර) 60ක් ඉදි කිරිම වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම පසුගියදා (16) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් "ප්‍රභාත් චන්ද්‍රකීර්ති" මහතා සහ ඉන්දිය මහ කොමසාරිස් "සන්තෝෂ්…

1700ක වතු කම්කරු වැටුප යථාර්ථයක් වෙයි ද?
අවකාශය නවතම විශේෂාංග

1700ක වතු කම්කරු වැටුප යථාර්ථයක් වෙයි ද?

-BBC- ආර්ථික අර්බුදය හේතුවෙන් ජීවන වියදම ඉහළ යාමත් සමග ඊට සරිලන අයුරින් සිය වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා වතු කම්කරු ජනතාව අරගලයක නිරත වී සිටිති. අවස්ථා කිහිපයකදී වතු කම්කරුවන්ගේ වැටුප් සම්බන්ධයෙන් රජය මගින් ගැසට් නිවේදන…

තේ විකුණා තෙල් ණය ගෙවයි!
අවකාශය නවතම

තේ විකුණා තෙල් ණය ගෙවයි!

ඉරානයෙන් ඉන්ධන ලබා ගැනීම නිසා ගෙවීමට තිබු ණය මුදල් වලින් ඩොලර් මිලියන 60ක් තේ අපනයනය මගින් අද (15) වන විට ගෙවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මැල් මහතා පැවසීය. ශ්‍රී…

ලාංකීය කඳුරට දෙමළ ප්‍රජාව වෙනුවෙන් ඉන්දියාව නිකුත් කළ මුද්දරය.
අවකාශය නවතම

ලාංකීය කඳුරට දෙමළ ප්‍රජාව වෙනුවෙන් ඉන්දියාව නිකුත් කළ මුද්දරය.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජනතාවගේ වසර 200 ක ඉතිහාසය සැමරීම සඳහා ඉන්දියාව විසින් පසුගිය දෙසැම්බර් අග භාගයේදී උත්සවාකාරයෙන් නිකුත් කරන ලද තැපැල් මුද්දරයයි මේ. භාරතීය ජනතා පක්ෂ (BJP) ජාතික සභාපති JP නඩා දෙසැම්බර්…

ඩීසල් නොමැතිව තේ කර්මාන්තශාලා නවතියි!
නවතම

ඩීසල් නොමැතිව තේ කර්මාන්තශාලා නවතියි!

ඩොලර් අර්බුදය හමුවේ ඩීසල් නොමැති වීමෙන් තේ කර්මාන්ත ශාලා රැසක් මේ වන විට අඩපණ වී තිබේ. විදුලිය නොමැති අවස්ථාවල විදුලි ජනන යන්ත්‍ර මගින් කර්මාන්ත ශාලා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද ඩීසල් නොමැති වීම හේතුවෙන්…

“වතුකරයට 1000 නොදී පාන් පිටි ‘ඇස් බැන්දුමක්’
නවතම

“වතුකරයට 1000 නොදී පාන් පිටි ‘ඇස් බැන්දුමක්’

බිඳ වැටෙන රටේ ආර්ථිකය හමුවේ පීඩාවට පත් වතු කම්කරුවන්ට ආණ්ඩුව ලබා දුන් තිරිඟු පිටි සහනය ඇස් බැන්දුමක් බවට චෝදනා එල්ල වී තිබේ. ඇමෙරිකානු සංචාරයෙන් පසු යළි දිවයිනට පැමිණි මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ විසින් පවසා තිබුනේ …

“සාමුහික ගිවිසුම අහෝසි වීමත් සමග වතු සමාගම් කම්කරුවන්ගෙන් පළිගන්නවා,” – ඇමැති ජීවන් තොණ්ඩමාන්
නවතම

“සාමුහික ගිවිසුම අහෝසි වීමත් සමග වතු සමාගම් කම්කරුවන්ගෙන් පළිගන්නවා,” – ඇමැති ජීවන් තොණ්ඩමාන්

“සාමුහික ගිවිසුම අහෝසි වීමත් සමග වතු සමාගම් කම්කරුවන්ගෙන් පළිගන්නවා,” යැයි  ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන ලේකම්, වතු යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති ජීවන් තොණ්ඩමාන් පවසයි. සාමුහික ගිවිසුම අලුත් කිරීම, වැටුප් වැඩිකිරීම, හා බරපතල වැඩ කොන්දේසි වලට එරෙහිව…

තේ දීලා තෙල් ගන්න ගිවිසුමක්!
නවතම

තේ දීලා තෙල් ගන්න ගිවිසුමක්!

මෙරට තේ සමග ඉරානයෙන් තෙල් හොවමාරු කරගැනීමේ අවබෝධතා ගිවිසුමකට දෙරට අමාත්‍යවරුන් අත්සන් තබා ඇතැයි ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා ඉරාන ඉස්ලාමීය ජනරජයේ කර්මාන්ත පතල්…

වතු කම්කරු ජීවන වියදම් දීමනාව ඉහල දැමීමට ඉල්ලීම්! 
නවතම

වතු කම්කරු ජීවන වියදම් දීමනාව ඉහල දැමීමට ඉල්ලීම්! 

බිඳ වැටෙමින් තිබෙන ආර්ථිකය හමුවේ දැඩි පීඩාවට පත් වතු කම්කරුවන්ගේ ජීවන වියදම් දීමනාව ඉහල දමන ලෙස වෘත්තීය සමිතියක් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ. “දැනට වතු කම්කරුවන් වෙනුවෙන් ලබා දෙන ජීවන වියදම් දීමනාව රුපියල් සීයයි. ඒත් දවසින් දවස…

රුපියල් දහසත් කප්පාදුවට…. වතු කම්කරුවෝ විරෝධතාවේ.
නවතම

රුපියල් දහසත් කප්පාදුවට…. වතු කම්කරුවෝ විරෝධතාවේ.

පඩිපාලක සභාව මගින් නියම කොට  ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති  දෛනික මූලික වැටුප වන රුපියල් දහස  කප්පාදු කිරීමට වතු පාලනාධිකාරිය ක්‍රියාකරන බවට චෝදනා කරමින් වතු කම්කරුවන් පිරිසක්  විරෝධතාවයක් දියත් කර තිබේ. පළාත් බද…