විශේෂ අවශ්‍යතා ඇති ප්‍රජාවට වෙන් වූ බස් රථ 10ක් ලඟදීම.
රජය විසින් ආරම්භ කරන ලද ප්‍රමුඛ වැඩසටහනක් වන “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ 2025 මූල්‍ය වර්ෂයට අදාළව මේ වන විට නව ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇත. විවිධ අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති දෙපාර්තමේන්තු, සංස්ථා,…