12000 කට විශ්රාමික පාරිතෝෂික ගෙවා නෑ
පසුගිය වසරේ විශ්රාම ගිය රාජ්ය සේවකයන් දොළොස් දහසකට අධික පිරිසකට විශ්රාම පාරිතෝෂික දීමනාව ගෙවා නොමැති බව ලංකා ගුරු සංගමයේ ප්රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ප්රකාශ කරයි. පාරිතෝෂිත මුදල් ලෙස 2021.12.31 වැනිදා වනවිට විශ්රාමිකයෝ 12483කට රුපියල් කෝටි…