අගමැතිනි සමඟ තුෂ් වික්‍රමනායක ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් ‘සාර්ථක’ සාකච්ඡාවක්!
තුෂ් වික්‍රමනායක මහත්මිය අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සමඟ ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත. එහිදී එතුමිය මතුකරන ලද ගැටලු ලෙස ඇය සිය සමාජ මාධ්‍යයෙහි පළ කර තිබුණි. ඒ අනුව, 1) අප්‍රේල් 30ට යෙදෙන ශාරීරික දඬුවම්…