මහර බන්ධනාගාරයේදි මිය ගිය කාවින්දට යුක්තිය ඉටුවේද?
බන්ධනාගාර තුල සිදුවන රැඳවියන්ගේ ඝාතන ගැන කථා කරද්දී ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ මහර බන්ධනාගාරයේන්ය. ඒ කඩවත, ඉහළ කරගහමුල පදිංචිව සිටි එම්. එච්. ඒ. කාවින්ද තිසේරා නම් විසි හත් හැවිරිදි තරුණයාගේ මරණයයි. සොරකමක් සම්බන්ධයෙන් අප්‍රේල් මස…