“ඇයි මට සහායෝගය දෙන්න බැරි” මහ බැංකු නිලධාරීන් නිදාගෙනද? : ජනපති මහ බැංකු ලොක්කන්ට දෙහි කපයි!
මහ බැංකුවේ “හොරකම්” සදහා ලබාදුන් සහාය තමන් ඉල්ලන “සාධාරණ දෙයක්” වෙනුවෙන් සිදු කළ නොහැක්කේ මන්දැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහ බැංකු ප්රධානීන් සමග ඊයේ (16) අඟහරුවාදා පැවැති සාකච්ඡාවකදී දැඩි ස්වරයෙන් විමසා සිටියේ ආර්ථිකය යහපත් අතට හැරවීමට…