ඇවිත් මාස 06 යි, මේ ආණ්ඩුව ඇමරිකාවටත් එහා ගිහින් – එරංග ගුණසේකර
මේ ආණ්ඩුවේ හිස ඔසවන අනීතික ක්රියා හා ප්රචණ්ඩත්වය සම්බන්ධයෙන් සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා අයිතිය වෙත සිය අදහස් විග්රහ කර සිටියේ මෙසේය. අනීතික ක්රියා ගියවර තිබුනු පාලනය පිලිබඳ සමාජයේ නොයෙකුත් චෝදනා ඇති…