රට අර්බුදයකට ගෙන ගිය චෝදනාව දේශපාලනඥයාට වගේම රාජ්‍ය සේවකයාටත් එල්ල වෙනවා -ඇමැති ලාල්කාන්ත
රට බරපතළ අර්බුදයක් කරා ගෙනයෑම සම්බන්ධයෙන් දේශපාලනඥයාට පමණක් නොව රාජ්‍ය සේවකයාට ද ජනතාව චෝදනා කරන බවත්, මේ තත්ත්වය වෙනස් කිරීමට දෙපාර්ශ්වයම එක ලෙස කැපවිය යුතු බවත් කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් ඇමැති කේ. ඩී.…