රිචඩ් හා මනෝරාණි ගැන මගේ කතාව – රාණි
මනෝරාණි ගැන විවිධ අයට විවිධ කතා කියන්න ඇති. මටත් තිබුණා මගේ කතාවක් කියන්න. ඒ නිසා (අහම්බෙන් ඇඟේ වැදුණු) මේ චිත්‍රපටය ඒ සඳහා අවස්ථාව වුණා. ස්වර්ණාගේ රංගන සිහිනය සැබෑ කිරීමත්, මනෝරානි ගැන මගේ කතාව කීමත් මේ…
මනෝරාණි ගැන විවිධ අයට විවිධ කතා කියන්න ඇති. මටත් තිබුණා මගේ කතාවක් කියන්න. ඒ නිසා (අහම්බෙන් ඇඟේ වැදුණු) මේ චිත්‍රපටය ඒ සඳහා අවස්ථාව වුණා. ස්වර්ණාගේ රංගන සිහිනය සැබෑ කිරීමත්, මනෝරානි ගැන මගේ කතාව කීමත් මේ…
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පණතේ නියෝග අනුව, පසුගිය මහ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා විසින් පූර්ව මැතිවරණ රාජ්‍යමූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා. එම වාර්තාවෙහි අගෝස්තු මාසය අවසන් වන විට පැවති…
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමයේ සංශෝධන ඇතුළු ව්‍යවස්ථා සංශෝධන ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන මෙන් සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නව ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ…
පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේදී පසුගිය වසරේ පැවැත් වූ සාමකාමී කාන්තා විරෝධතාවකට පහර දීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංගණය කළැයි කියමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි 30 වැනි දා කැඳවීමට…
මහර බන්ධනාගාරයේ රැදවියන් 11 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු ගොනුව වසා දැමීමට නීතිපතිවරයා විසින් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තම විමතිය පලකරණ බව වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා මේ සම්බන්ධව ඊයේ…
අද නියෝජ්‍ය ඇමතිකමේ වැඩ භාරගන්න ගමන් එතුමා කිව්වා, අපනයන ආදායම 2030 වෙනකොට ඩොලර් බිලියන 35 කරනවා කියලා. ඉතින් ඔබ දන්නවාද 2024දි අපනයන ආදායම ඩොලර් බිලියන 15යි. ඒක 2030 වෙනකොට ඩොලර් බිලියන 35 කරනවා කිව්ව නේද?…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව පසුගිය 22දා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහභාගි විය. ශ්‍රී…
මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙස දේශපාලන පක්ෂයක් හෝ දේශපාලනඥයෙකු විශේෂයෙන් අගය කිරීම නොකළ යුතු බව දනිමි. එහෙත් වසර හතළිහකට ආසන්න කාලයක් PAFFREL සංවිධානය ඇතුළු බොහෝ පාර්ශවයන් ලංකාවේ මැතිවරණ සංස්කෘතිය වෙනස් කිරීමට වෙර දරුවෙමු. එහි ප්‍රතිඵලයක් වසර දෙදහ…
වෙනසක් සඳහා වූ ඉල්ලීම හේතුවෙන් මැතිවරණ භූමිය පුරා පැතිර ගිය දේශපාලන හිම කුණාටුව පෙර නොවූ විරූ එකක් විය. සමහර මැතිවරණ කොට්ඨාශවල ජාතික ජන බලවේගය ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 70 ඉක්මවයි. ජාතික ජන බලවේගය ලබාගත් රටේ…
පසුගිය කාලය තුළ අස්වැසුම වැඩසටහන යටතේ දෙවන වන අදියර සඳහා අයදුම්පත් භාරදිමට නොහැකි වුවන් සදහා නව අයදුම්පත් භාර ගැනිමට සහන කාලයක් ලබා දී ඇත. ඒ අනුව අස්වැසුම වැඩසටහන පළමු අදියර සහ දෙවන අදියර යටතේ අයදුම්පත්…
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ (NEDA) අධ්‍යක්ෂ ධනුක ලියනගමගේ මහතා පවසන ආකාරයට අනුව ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්ව අනුපාතය වැඩකරන ජනගහනයෙන් 3%ක් පමණක් වන අතර එය කලාපීය වශයෙන් ගත් කළ සැලකිය යුතු ලෙස අවම මට්ටමක් පවතියි. ලංකා…
රුපියල් 7000 හි දඩය ගෙවා ගැනීමට නොහැකිව මාස 06 කට බන්ධනාගාර ගතකළ ආබාධිත පුද්ගලයකුට වීරවිල එළිමහන් කඳවුරේ නියාමකයකුගේ පහරදීමෙන් රැඳවියා රෝහල් ගතකර ඇත. හිසේ ඇති වූ ආසාදන තත්වයකට පෙනඩෝල් පෙති දෙකක් ඉල්ලුවයි බන්ධනාගාර නියාමකයකු අමාණුෂික…
2023 වසරට අදාළව රජයේ පාසල් සම්බන්ධයෙන් මෙම වසරේ සිදු කළ සංගණනයට අනුව ගෙවී ගිය පස් වසර තුළ පාසල් 96ක් වැසී ගොස් ඇති අතර සිසුන් ප්‍රමාණය 178,965කින් අඩු වී තිබේ. එසේම මෙම පස් අවුරුදු කාලය ඇතුළත…
අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනයේ දී වත්මන් ආණ්ඩුව සෞඛ්‍ය සඳහා වන ප්‍රවේශය මහජනාවගේ මූලික මිනිස් අයිතිවාසිකමක් බවට පත් කරන්නේ යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. එතුමා ඊයේ දිනයේ සිය ආමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ…
ඌරගස්මංහන්දිය පොලිස් වසමේ පාසලක පනස් හැවිරිදි ගුරුවරයකු විසින් එම පාසලේ 05 ශ්‍රේණියේ පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අපයෝජන කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම දහ හැවිරිදි වියේ පසු වන සිසුවියන් දෙදෙනා සිය…
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) ආශ්‍රිත රාජ්‍ය ආයතන 50කට අධික සංඛ්‍යාවක් ඒකාබද්ධ කිරීමට රජය සැලසුම් කර ඇත. 2024 ගෝලීය ව්‍යවසායකත්ව සතිය (GEW) දියත් කිරීමේ අවස්ථාව නිමිත්තෙන් ලංකා වාණිජ මණ්ඩලයේ දී අදහස් දැක්වූ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරයෛ් (NEDA) අධ්‍යක්ෂ ධනුක…
අපි තාම බංකොලොත්, ඒ නිසා හාල් ආනයනය කරන්න හදිසියෙ තීරනය කරන්න කලියෙන් තව පාරක් හිතලා බලන්න තිබුනා. ගොවීන්ගේ ධෛර්යයෙන්කාලෙකට පස්සෙ ගිය යල මහ කන්න දෙකේ අස්වැන්න වී මෙට්‍රික් ටොන් මිලියන 4.3ත් වඩා වැඩියෙන් අපිට රටට…
ශ්‍රී ලංකාවට එරෙහිව හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් නිවුයෝර්ක්හි අධිකරණයක ගොනු කොට ඇති නඩුව විභාගයට ගැනීම තෙවන වරටද තාවකලිකව අත් හිටවා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා රජය විසින් එම අධිකරණයෙන් කර ඇති ඉල්ලීමකට අනුවයි. කෙසේ වුවද, මෙවර…
ජනාධිපතිතුමා අද ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. මේ දවස්වල රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග සමාලෝචන සාකච්ඡා පවත්වමින් සිටිනවා. උපයන විට බදු අය කරන අවම සීමාව රු. ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ඉහළ නංවන්නට ජාතික ජන බලවේගය…
මෙවර මාලිමාව පාර්ලිමේන්තුව ප්‍රභල වෙන්නේ දුර්වල විපක්ෂයක පිහිටෙන්ය. මෙවර මැතිවරණයේදී භාවිතා වුන වලංගු ඡන්ද සංඛ්‍යාව දල වශයෙන් 65% බව පෙන්. ඒ අනුව බලන කල ගියවර ජනාධිපතිවරයේදී ඡන්දය භාවිතා කල ඡන්ද දායකයන්ගෙන් දල වශයෙන් ලක්ෂ 15…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග ඇතුළු අත්‍යවශ්‍ය ලේඛන සියල්ල බ්‍රේල් ක්‍රමයට සකස් කිරීමට පාර්ලිමේන්තුව තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ දෘශ්‍යාබාධිත තැනැත්තකු වන සුගත් වසන්ත ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස පත් කිරීම නිසා ය. පාර්ලිමේන්තුවේ…
දහතුන් වසරකට පෙර සිදු කරන ලදැයි සැක කරන අතුරුදහන් කිරීමක් හා නීති විරෝධී රඳවා තබාගැනීමක් සම්බන්ධයෙන් නාවික හමුදා මූලස්ථානයේ සේවයේ නිරත නාවික හමුදා කපිතාන්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා 2024…
ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ මාලාවකින් පසුව ඉල්ලා අස් වන්නට සිදු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 දී ජනාධිපති අපේක්ෂයා ලෙස දැවැන්ත ජයග්‍රහණයක් අත්පත් කරගත් සහ, 2020 මහ මැතිවරණයේ දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අත්පත් කරගත් ශ්‍රී…
මැතිවරණ ඉතිහාසය වෙනස් කරමින් මෙවර මහ මැතිවරණයේ දී උතුර සහ නැගෙනහිර පළාතේ දේශපාලන බලය මින් පෙර ලබා නොදුන් පාර්ශ්වයකට ලබා දීමට එහි වෙසෙන ජනතාව කටයුතු කර තිබේ. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ආරම්භයේ සිට ම උතුර සහ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes