ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම සහ ආර්ථික ක්‍රියාමාර්ග – චේතනා ගෝමිස්
ප්‍රධාන ණය ආපසු ගෙවීමේ සහන කාලය 2028 දක්වා දීර්ඝ කිරීමෙන් රටට ඩොලර් කෝටි 500ක් ඉතිරි වේ. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමක් ද ශ්‍රී ලංකාව අවසන් කර ඇත. ශ්‍රී ලංකාවේ විදේශ ණය…