මන්ත්‍රීවරුන්ට ගිනිඅවි 2ක් තමා සතුව තබා ගැනීමට අයිතිය දීමට රජය තීරණය කරයි.
නවතම පුවත්

මන්ත්‍රීවරුන්ට ගිනිඅවි 2ක් තමා සතුව තබා ගැනීමට අයිතිය දීමට රජය තීරණය කරයි.

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට මුදලට ගිනිඅවි දෙකක් ලබාගැනීමේ අයිතිය ලබාදීමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසු අයිති කරගැනීමට හැකිවන පරිදි එම ගිනිඅවි ලබාදීමට නියමිතය. මේ සම්බන්ධයෙන්…

“පොඩිනෝනා” “සුදුනෝනා” කෙරූ මහවැලියේ ඉඩම් අවුල!
අවකාශය නවතම

“පොඩිනෝනා” “සුදුනෝනා” කෙරූ මහවැලියේ ඉඩම් අවුල!

අම්බලන්තොට, කොග්ගල්ල, උතුර කඩවර පදිංචි එස්.එච්. පොඩිනෝනා යන අයට 2006 වර්ශයේ පැවැති ඉඩම් කච්චේරියකින් ගොඩ හා මඩ ඉඩමක් ලැබීමට තේරී ඇත. නමුත් මහවැලි අදිකාරියේ වරදකින් පොඩිනෝනා යන අයගේ නම සුදුනෝනා ලෙස තේරීම් ලේකනයේ සටහන්ව ඇත.…

ඇමසන් ගිනිගෙන ඇත: ගෑස් ගිනිදැල් නිසා දිවි අහිමිවන ඉක්වදෝරයේ වැසියෝ
අවකාශය නවතම පුවත් විදෙස්

ඇමසන් ගිනිගෙන ඇත: ගෑස් ගිනිදැල් නිසා දිවි අහිමිවන ඉක්වදෝරයේ වැසියෝ

  ඇමසන් වනාන්තරය යනු බ්‍රසීලය, බොලිවියාව, පේරු, ඉක්වදෝරය, කොලොම්බියාව, වෙනිසියුලාව, ගයනාව සහ සුරිනාමය වැනි වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් අටක් සහ ප්‍රංශයේ එතෙර භූමි ප්‍රදේශයක්වන ප්‍රංශ ගයනාව පුරා විහිදෙන විශාල ජෛව විවිධත්වයකින් යුතු වනාන්තරයකි. ගෝලීය…

පොලිස් වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නෑ- ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි
නවතම පුවත්

පොලිස් වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නෑ- ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි

පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයින් කෲර වධ හිංසනයන්ට ලක්වීම වැළැක්වීම සඳහා අධිකරණය විසින් ලබාදුන් නියෝගවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි. අදාළ නියෝග ජාතික පොලිස් කොමිසම හෝ පොලිස්පතිවරයා සැලකිල්ලට භාජනය කර නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය…

මැතිවරණ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් 1500/- බැගින් දඩ
නවතම පුවත්

මැතිවරණ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුපියල් 1500/- බැගින් දඩ

මැතිවරණ පෝස්ටර් ඇලවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වරද පිළිගත් පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින්  රුපියල් 1500/- බැගින් දඩ නියම කළේය. කුරුඳුවත්ත පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ…

සියලු බදු තොරතුරු අද හෙළි කෙරේ – රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය
නවතම පුවත්

සියලු බදු තොරතුරු අද හෙළි කෙරේ – රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය

  බදු පිළිබඳ සියලු තොරතුරු අද (26) දිනයේදී හෙළිදරව් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පවසන්නේ මෙම වකවානුව තුළ හිඟ බදු අය කරගනිමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට කටයුතු කළ…

ඉන්දියාවෙන් ලියාපදිංචි නොවූ ඖෂධ ගෙන්වීම පිළිබඳව සෞඛ්‍ය අංශයෙන් චෝදනාවක්
නවතම පුවත්

ඉන්දියාවෙන් ලියාපදිංචි නොවූ ඖෂධ ගෙන්වීම පිළිබඳව සෞඛ්‍ය අංශයෙන් චෝදනාවක්

ඖෂධ 47ක් ඉන්දියානු ඒකාධිකාරය යටතේ මෙරටට ගෙන්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ, මෙමගින් මෙරට සෞඛ්‍ය සේවාවට සහ පුරවැසියන්ට…

“76 වසරක ශාපය කියලා දැන් තරුණයන්ගේ ලේ ප්‍රකෝප කරනවා” ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු
අවකාශය නවතම විශේෂාංග

“76 වසරක ශාපය කියලා දැන් තරුණයන්ගේ ලේ ප්‍රකෝප කරනවා” ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු

මැතිවරණයක් අභිමුව සිවිල් සමාජ භූමිකා ගැන සිතීමම අභියෝගයක්. අපේ ඡන්දය රහස් ඡන්දයක්. නමුත් බොහෝ දෙනෙක්ට හැගීමක් තියෙනවා අපි දාන ඡන්දය කවුරු හරි බලාගෙන ඉන්නවා කියලා. බොහෝ කාන්තාවන් ඡන්දය ගැන තීරණයන් ගන්නේ පවුලේ අය කියන විදියට.…

බංග්ලාදේශයේ සුළුතර ප්‍රජාවන්ට ප්‍රහාර – අරගලයෙන් පසු සිදුවන අරගලය
නවතම පුවත් විදෙස්

බංග්ලාදේශයේ සුළුතර ප්‍රජාවන්ට ප්‍රහාර – අරගලයෙන් පසු සිදුවන අරගලය

  බංග්ලාදේශයේ, පසුගිය රජය ඉල්ලා අස්වීමෙන් පසු, හින්දු සහ අහමඩිස් ඇතුළු ආගම්වල සුළු ජාතීන් ඉලක්ක කරගෙන දරුණු ප්‍රහාර එල්ල වී තිබේ. 2024 අගෝස්තු 13 වන දින අන්තර්වාර රජයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යුනුස් සුළුතර අයිතිවාසිකම්…

දේශපාලඥයන්ට වඩා වෘත්තීය සමිති දූෂිතයි. – වෛද්‍ය ප්‍රියංකර මහගම්මුලගේ
අවකාශය නවතම විශේෂාංග

දේශපාලඥයන්ට වඩා වෘත්තීය සමිති දූෂිතයි. – වෛද්‍ය ප්‍රියංකර මහගම්මුලගේ

76 වසරක ශාපය ගැන විවිධ අදහස් මතුවුනා. ඒක එහෙම නෙමෙයි කියන්න මම හොඳ නිදර්ශනයක්. මගේ සීයා, සීයගේ තාත්තා,ම ගේ තාත්තා,තාත්තගේ මල්ලි සියළු දෙනාම ගොවියෝ. මම ගිය විශ්ව විද්‍යාලයේ මගේ අධ්‍යාපනයේ මූල්‍යමය වටිනාකම ඒ කාලේ ලක්ෂ…

බදු ආදායම හා රාජ්‍ය සේවක වැටුප්
අවකාශය ආර්ථික නවතම

බදු ආදායම හා රාජ්‍ය සේවක වැටුප්

මේ සටහන කෙටි සාරංශ අවශ්‍ය අයට. ආර්ථික අර්බුදයට පෙර වසර වලදී රජයේ බදු ආදායමෙන් 40%කට ආසන්න මුදලක් රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වුනා. එහෙත් බදු කප්පාදුවෙන් පසුව රජයේ බදු ආදායමෙන් 65%කටත් වඩා රාජ්‍ය සේවක වැටුප්…

තලතා අතුකෝරාළ කියන්නේ කුමක්ද..?
අවකාශය නවතම විශේෂාංග

තලතා අතුකෝරාළ කියන්නේ කුමක්ද..?

මන්ත්‍රීනි තලතා අතුකෝරාළ පාර්ලිමේන්තු දොරකඩට පැමිණ සජිත් ප්‍රේමදාසට විවෘත අභියෝගයක් කරමින්, සිය විසි අවුරුදු පාර්ලිමේන්තු සේවා කාලය නිම කළේ කිසිවෙකුට ඇඟිල්ල දිගු කළ නො හැකි අක්ෂාංශකයක Latitude සිට හිටගෙනය. රාජපක්ෂලාගේ පාර්ලිමේන්තු සීසන් අතැතිව සජබයට ගොඩ…

අහිංසකයන් වසර ගණන් සිරගත කරන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන වැඩමුළුවක්!
අවකාශය නවතම

අහිංසකයන් වසර ගණන් සිරගත කරන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගැන වැඩමුළුවක්!

1979 දී එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම ඇරඹුණත්, එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රබල ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදු කරන ලද්දේ පනත සම්මතවීමෙන් පසුවයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යුද්ධයේ බිහිසුණු බව පාලනය කිරීම වෙනුවෙන් ප්‍රථිඵලදායක නොවීය. නමුත් 1987…

ශ්‍රී ලංකාවේ පෞද්ගලික පාසල් සඳහා නියාමනයක් සහ අධීක්ෂනයක් අවශ්‍යයි!
අවකාශය නවතම විශේෂාංග

ශ්‍රී ලංකාවේ පෞද්ගලික පාසල් සඳහා නියාමනයක් සහ අධීක්ෂනයක් අවශ්‍යයි!

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද 2022 වසරට අදාළ වාර්තාවෙහි ශ්‍රි ලංකාවේ පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති තීරණාත්මක ගැටලුවක් ඉස්මතු කරයි, එනම් එහිදි පෞද්ගලික පාසල් සඳහා ඵලදායි නියාමනයක් සහ අධීක්ෂණයක් නොමැතිකමයි. 2022 වසර…

කූල් රනිල් – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම විශේෂාංග

කූල් රනිල් – මහේෂ් හපුගොඩ

එක සීට් එකට පැරදිලා ඉන්න වෙලාවෙත් පැරදුණේ ඇයි, ජනතාව හරිද වැරදිද, ජයගන්න කරන්නේ මොකක්ද, තියන ආණ්ඩුවේ අවුල් මොනවද කිය කියා හැම දවසෙම හන්දියක් හන්දියක් ගානේ කරුණු කියන්න ජනතාව එක්රැස් කළේ නැහැ. වටේ ඉන්න එවුන්ට දෙස්…

වංචනික බදු අයකරන්නන්ට හසුවන්න එපා! – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
අවකාශය නවතම

වංචනික බදු අයකරන්නන්ට හසුවන්න එපා! – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

වංචනික බදු අය කරන්නන්ට හසු නොවන්නයි දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මහජනතාව ගෙන් ඉල්ලීමක් කරයි. රට පුරා ඇතැම් ප්‍රදේශවල මෙලෙස වාංචනික ලෙස බදු අය කරන්නන් සිටින බවට වාර්තාවේ. ඒ පිළිබඳව අවධානය යොමු කොට එම දෙපාර්තමේන්තුව මේ බව…

රටේ මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න දෙක?
නවතම පුවත්

රටේ මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න දෙක?

මේ වෙලාවේ ලංකාවේ මිනිස්සු තමන්ට අනුව රට මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්න දෙක ලෙස හඳුනා ගන්නා කරුණු දෙක කුමක්ද? පහත තිබෙන්නේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ මත ශ්‍රී ලංකා විමසුම් සමීක්ෂණය අනුව, 2024 අප්‍රේල්-ජූලි අතර කාලයේදී රටේ ජනතාව…

ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා වූ යෝජනා කිසිඳු අපේක්ෂකයෙකු ඉදිරිපත් කර නෑ
නවතම විශේෂාංග

ජනවාර්ගික අර්බුදය විසඳීම සඳහා වූ යෝජනා කිසිඳු අපේක්ෂකයෙකු ඉදිරිපත් කර නෑ

ජනාධිපති අපේක්ෂකයන් තමන්ගේ ප්‍රතිපත්ති පැහැදිලිව ජනතාවට ඉදිරිපත් කළ යුතුයි. එවිට එය ජනතාව වෙත ගෙන යාමට ජනමාධ්‍යවේදීන් හැකියාව ලැබේ. එමෙන්ම ඔවුන් විසින් ජනාධිපති මැතිවරණ වේදිකාවන් වල සහ ජනමාධ්‍ය තුළින් ජනතාවට ලබා දෙන පොරොන්දු යථාර්තවාදී තර්කානුකූලව ඒවා…

ජනාධිපතිවරණය සම්බන්ධ මාධ්‍ය උපමාන සාධාරණ අන්දමින් ක්‍රියාත්මක කරනු!
නවතම විශේෂාංග

ජනාධිපතිවරණය සම්බන්ධ මාධ්‍ය උපමාන සාධාරණ අන්දමින් ක්‍රියාත්මක කරනු!

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට ආදළ ඡන්ද විමසීම සැප්තැම්බර් 21 වන දාට යෙදී තිබේ.2022 වසරේ රට මුහුණ දුන් බරපතළ ආර්ථික අර්බුදයෙන් පසු පැවැත්වෙන පළමු ජනාධිපතිවරණය මෙය වේ. මෙම ආර්ථික අර්බුදය ආහාර, ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයකට…

ජනාධිපති අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ  ප්‍රසිද්ධ කෙරේ.
නවතම පුවත්

ජනාධිපති අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කෙරේ.

ජනාධිපති ධුර අපේක්ෂකයින් විසින් ලබාදී ඇති ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශවල පිටපත් ජනතා ප්‍රවේශය සඳහා මුදා හැර තිබේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දෙන්නේ සිය නිල වෙබ් අඩවිය හරහා ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු…