මූල්‍ය අරමුදලේ මඟ පෙන්වීමත් ස්වයං විනයත් මේ ජයග්‍රහණයට හේතුවයි  – කෝලිත නිශ්ශංක බණ්ඩාර
අවකාශය නවතම විශේෂාංග

මූල්‍ය අරමුදලේ මඟ පෙන්වීමත් ස්වයං විනයත් මේ ජයග්‍රහණයට හේතුවයි – කෝලිත නිශ්ශංක බණ්ඩාර

රට නිවැරැදි හා ශක්තිමත් මාවතකට අවතීර්ණ කරවීම සඳහා පාලකයන්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට නිවැරැදි දැක්මක් මෙන්ම බිම් මට්ටමේ සිට ක්‍රියාවට නැංවිය හැකි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් තිබිය යුතුය. පවතින තත්ත්වයෙන් ඉහළට රට ඔසවා තැබීමට නම් වේගවත් මෙන්ම ශක්තිමත්…

සම්මාන හා ඉතිහාසගත නොවීම 
අවකාශය නවතම

සම්මාන හා ඉතිහාසගත නොවීම 

සම්මානයක් ලැබෙන එකත් මරු වැඩක්. වෙනදා මාව පයිසෙකටවත් ගණන් ගන්නෙ නැති හුඟදෙනෙකු අද මට සුබපැතුවා. සතුටුයි. ස්තුතියි. ඒ වුණාට, හෙට ඉන්නෙත් ඊයේ හා අද හිටපු මංම තමයි. සම්මාන වෙනුවෙන් ජීවත් නොවන නිසා හෙටත් මං ඊයේ…

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක්
නවතම පුවත්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාට අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක්

ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින් 41 දෙනෙකුට අයත් එකලස් කරන ලද වාහන ඔක්තෝම්බර් මස 31 වනදාට පෙර වහාම ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත රිට් ආඥාවක් නිකුත්…

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට භාරදෙයි
නවතම පුවත්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද තැපෑලට භාරදෙයි

මෙවර ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදීම අද (02) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීමේ කටයුතු තැපැල් දෙපාර්තමේන්තුව විසින් ඉන් අනතුරුව සිදුකිරීමට නියමිත බව මැතිවරණ…

ව්‍යාජ ඡන්දයක් පැවැත්වූ පිරිසකට වැඩ වරදින ලකුණු
අවකාශය නවතම පුවත්

ව්‍යාජ ඡන්දයක් පැවැත්වූ පිරිසකට වැඩ වරදින ලකුණු

  ඇඹිලිපිටිය නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක ව්‍යාජ ඡන්ද පොළක් පවත්වා ප්‍රතිඵල ලේඛනයක් මුහුණු පොතට නිකුත් කිරිම සම්බන්ධව වහාම විමර්ශනයක් කරන ලෙස එක්සත් ලංකා පොදුජන පක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක ජනක ප්‍රියන්ත කුමාර රත්නායක ඇඹිලිපිටිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළේය.…

දික්කසාද බිරිඳ ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා, වික්ටෝරියා ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වැරදිකරු කරයි.
නවතම පුවත්

දික්කසාද බිරිඳ ඝාතනය කළ ශ්‍රී ලාංකිකයා, වික්ටෝරියා ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වැරදිකරු කරයි.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට ආසන්න සෑන්ඩ්හර්ස්ට් ප්‍රදේශයේදී සිය දික්කසාද බිරිඳව කපාකොටා ඝාතනය කළ ශ්‍රී ලාංකිකයෙක් ව එරට අධිකරණයක් මගින් වැරදිකරු බවට නියෝග කර තිබේ. 47 හැවිරිදි දිනේෂ් කුරේරා අධිකරණයේදී පවසා තිබුණේ තම ආරක්ෂාව සඳහා තමා කටයුතු…

එදා භාණ්ඩාරය තිබුණේ අලි සබ්‍රිගේ පුද්ගලික ගිණුමටත් වඩා අඩුවෙන්. – අජිත් මුණසිංහ
අවකාශය නවතම

එදා භාණ්ඩාරය තිබුණේ අලි සබ්‍රිගේ පුද්ගලික ගිණුමටත් වඩා අඩුවෙන්. – අජිත් මුණසිංහ

අජිත් මුණසිංහ - සිවිල් සංවිධාන ක්‍රියාකාරික බොහෝ දෙනෙක් කියනවා රට බංකොලොත් වුනා කියලා. බංකොලොත් වුනා කියලා ප්‍රකාශ කරන්නේ කියලා කියන දේ ගැන අවබෝධයක් දෙන්න උත්සාහ කරනවා. මම විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරීවරයෙක් විදියට අවුරුදු 35 ක්…

ලේ කෝපවෙන කතා කිව්වම තරුණයන්ව රවට්ටන්න පුළුවන් – මහාචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල්
නවතම පුවත්

ලේ කෝපවෙන කතා කිව්වම තරුණයන්ව රවට්ටන්න පුළුවන් – මහාචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල්

ජනාධිපතිවරණ වේදිකාවේ මේවනවිට රසකතා, විහිළු රැසක් තියෙනවා. ඒ වගේම පොරොන්දු රාශියක් ඉදිරිපත් වෙමින් තිබෙනවා. අපගේ ජනතාව වැඩියෙන් කැමති මේ ඇඟ උණු වෙන, වෛරය ඇතිවෙන කතාවල්. ඒ අතරින් විශේෂයෙන්ම සඳහන් කරන කතාවක් තමයි, 76 වසරක් වෙනවා…

භුමියේ යථාර්ථයන් දෙමළ සහභාගීත්වය අධෛර්යමත් කරයි – ජෙහාන් පෙරේරා
නවතම පුවත් විශේෂාංග

භුමියේ යථාර්ථයන් දෙමළ සහභාගීත්වය අධෛර්යමත් කරයි – ජෙහාන් පෙරේරා

ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නය, අනුගමනය කළ යුතු ආර්ථික සංවර්ධන මාවත සහ මේ මොහොතේ රට මෙහෙයවීමට වඩාත් සුදුසු කවුරුන්ද යන්න මේ මොහොතේ වැඩිපුරම කතාබහට ලක්වන ප්‍රශ්න වේ. එහෙත් රට මුහුණදෙන ආර්ථික සහ අනෙකුත් ගැටලු සඳහා බලපා ඇති…

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ඉවත් කිරීමේ යෝජනාව සම්මත වෙයි
නවතම පුවත්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ඉවත් කිරීමේ යෝජනාව සම්මත වෙයි

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය ඒකමතිවකව යෝජනාවක් සම්මත කර තිබේ. අද (31) රැස්වී එම යෝජනාව සම්මත කරගෙන ඇති බව…

ආර්ථික ගමන වෙනස් කළොත් රට අගාධයේ!
අවකාශය නවතම සාකච්ඡා

ආර්ථික ගමන වෙනස් කළොත් රට අගාධයේ!

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර සමඟ උදිත ගුණවර්ධන කල සම්මුක සාකච්ඡාවකි. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර *සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කියන්නේ දේශපාලනය වෙත ප්‍රබල මැදහත්…

ජාතීන් අතර නොසන්සුන්තාවයක් ඇති වෙතැයි කියා අතුරුදහන්වුවන්ගේ දින සැමරුමට බාධා
අවකාශය නවතම

ජාතීන් අතර නොසන්සුන්තාවයක් ඇති වෙතැයි කියා අතුරුදහන්වුවන්ගේ දින සැමරුමට බාධා

ජාත්‍යන්තර අතුරුදහන් වූවන්ගේ දිනය සමරමින් අද (30) කටවුට් හා බැනර් ප්‍රදර්ශනය කරමින් පැවැත්වීමට සංවිධානය කළ පෙළපාළියක් තහනම් කළ ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ඊ. පායාස් රසාක් මහතා එය සංවිධානය කළ ත්‍රිකුණාමලය පදවිය භාර රදගුරු ක්‍රිස්ටියන් නොයෙල් එම්මානුවෙල්…

මෙවර අයවැයෙන් බදු වැඩි වෙන්නේ කොහොමද?
අවකාශය ආර්ථික නවතම

මෙවර අයවැයෙන් බදු වැඩි වෙන්නේ කොහොමද?

ඉදිරි 2025 වසර සඳහා රාජ්‍ය අයවැය ඇස්තමේන්තු පිළියෙළ කිරීමේ මූලික කටයුතු මේ වෙද්දීත් පටන් අරගෙනයි තියෙන්නේ. මෙහිදී ප්‍රාථමික වියදම්, ඒ කියන්නේ පොලී ගෙවීම් හැර රජයේ අනෙකුත් සියලු වියදම්, දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%කට වඩා වැඩි වෙන්න…

ඡන්ද පොරොන්දු දීලා මුල්‍ය සමබරතාව බිඳ ගත්තොත් අබ සරණයි! – අශෝක හදගම
ආර්ථික නවතම විශේෂාංග

ඡන්ද පොරොන්දු දීලා මුල්‍ය සමබරතාව බිඳ ගත්තොත් අබ සරණයි! – අශෝක හදගම

දාස හපුවලාන ගේ  මේ කාටුන් එක මාරය. IMF  පෝඩියම් එක මත ඉඳගෙන  රනිල් වික්‍රමසිංහ අනුර කුමාරටත්, සජිත් ප්‍රේමදාසටත්  මයික්‍රෆෝන් දෙකක් අල්ලාගෙන සිටි.  IMF සමග සාකච්ඡා කරන්න යනකොට තමනට වඩා වෙනස් කතාවක් මේ දෙදෙනාට කියන්න ඇත්දැයි …

” පුළුවන් ශ්‍රී ලංකා ” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි..
අවකාශය නවතම

” පුළුවන් ශ්‍රී ලංකා ” ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි..

ස්වාධීන ජනාධිපතිවරණ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාගේ "රනිල් සමග රට දිනවන වසර පහක්" ප්‍රතිපත්ති ප්‍රකාශය  අද (29) කොළඹදී එළි දැක්විය. " පුළුවන් ශ්‍රී ලංකා " යන දැක්ම මුල් කරගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර තිබේ.පක්ෂ සහ…

1980 සිට පුද්ගලයින් 14,500ක් අතුරුදන්
අවකාශය නවතම

1980 සිට පුද්ගලයින් 14,500ක් අතුරුදන්

1980 සිට මේ දක්වා පුද්ගලයින් 14,500ක් අතුරුදන්ව ඇති බවත්, ඔවුන්ට සාධාරණය ඉටු කිරීම සඳහා පවතින යාන්ත්‍රණය තුළින් ම පිළිතුරු ලබා දිය යුතු බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්‍රි පවසයි. ඒ පැවසුවේ අගෝස්තු මස 30…

ඕෆ් වුණ පසුව ඔෆිස් එකෙන් එන ඇමතුම් සඳහා ප්‍රතිචාර නොදක්වා සිටිය හැකි  ඕස්ට්‍රේලියාවේ සම්මත වූ නව නීතිය
නවතම පුවත් විදෙස්

ඕෆ් වුණ පසුව ඔෆිස් එකෙන් එන ඇමතුම් සඳහා ප්‍රතිචාර නොදක්වා සිටිය හැකි ඕස්ට්‍රේලියාවේ සම්මත වූ නව නීතිය

  බොහෝ ආයතනවල සේවකයන්ට ඔවුන්ගේ දෛනික රාජකාරී කාලය අවසන් වූ පසුවත් ආයතන ප්‍රධානීන් විසින් ලබාදෙන රාජකාරී ඇමතුම්, කෙටි පණිවිඩ, ඊමේල් යනාදිය සඳහා ප්‍රතිචාර දැක්වීමට සිදුව තිබීම ලෝකයේ ඉතා සුලබ කරුණක්. ඒ හරහා ආයතනික ප්‍රධානීන් විසින්…

මැතිවරණ නීතිඋල්ලංඝනය පිළිබඳව පොලිස් පැමිණිලි 62ක්
නවතම පුවත්

මැතිවරණ නීතිඋල්ලංඝනය පිළිබඳව පොලිස් පැමිණිලි 62ක්

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 62ක් ලැබී ඇති බව පොලීසිය පවසයි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මේ දක්වා කාලය තුළ අදාළ පැමිණිලි ලැබී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. එම පැමිණිලි අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් මැතිවරණ නීතිඋල්ලංඝනය…

විශාල බදු හිඟයක් ඇති බවට ගෙන යන ප්‍රචාරය මිත්‍යාවක් – දේශීය ආදායම්, රේගුව සහ සුරාබදු ප්‍රධානීහු කියති
නවතම විශේෂාංග

විශාල බදු හිඟයක් ඇති බවට ගෙන යන ප්‍රචාරය මිත්‍යාවක් – දේශීය ආදායම්, රේගුව සහ සුරාබදු ප්‍රධානීහු කියති

දේශීය ආදායම් රේගුව සහ සුරාබදු ආයතන තුනේ හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 90 ට අඩුයි. 2023 රුපියල් ට්‍රිලියන 3ක වාර්තාගත ආදායමක් – සුරාබදු කොමසාරිස් ජනරාල්. රට යථා තත්ත්වයට පත්වීම නිසා බදු ආදායම් ඉලක්ක ඉක්මවා යාමට…

සුසිල් ජයතුංග ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇප ඉල්ලයි
නවතම පුවත්

සුසිල් ජයතුංග ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇප ඉල්ලයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ට ජීවිත තර්ජන එල්ලවී තිබෙන බැවින් ඇප මත මුදාහරින ලෙසට නීතිඥභවය අත්හිටුවා තිබෙන සුසිල් ජයතුංග මහතා අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉල්ලීමක් කළේය. මෙම පැමිණිල්ල ගාමිණී අමරසේකර,…

‘මංගල මොහොතක’ – (කේෂාල් ජයසිංහ)
අවකාශය නවතම විශේෂාංග

‘මංගල මොහොතක’ – (කේෂාල් ජයසිංහ)

මංගල සමරවීර යනු අභියෝග හමුවේ තමන් නිවැරදි බව තහවුරු කරගත් මතවාදවලින් බැහැරව නොයමින්, එය යථාර්ථයක් කරගැනීම උදෙසා නිරතුරුවම සටන් කළ දේශපාලනඥයෙක් බව කේෂාල් ජයසිංහ පැවසී ය. 'Mangilogy' (මැන්ගිලොජි) සංවිධානයේ අධ්‍යක්ෂ කේශාල් ජයසිංහ මෙලෙස පැවසුවේ පසුගිය…

විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ලංකාවේ ආර්ථිකයට හැකියාවක් නෑ – පිලිප් දිසානායක
අවකාශය නවතම විශේෂාංග

විශාල රාජ්‍ය සේවය නඩත්තු කිරීමට ලංකාවේ ආර්ථිකයට හැකියාවක් නෑ – පිලිප් දිසානායක

සිවිල් සංවිධාන ව්‍යාපාරයන් විවිධ දේශපාලන අරමුණු හා තේමාවන් ඔස්සේ කාලයක් තිස්සේ ජනතාව දැනුවත් කිරීම් සිදු කළත් ඊට කිසිවිටෙකත් ආර්ථික කරුණු  මුල් වුනේ නැහැ. 2017 පසුව කාලය තුළ තමයි අපි ආර්ථික කරුණු අපගේ සිවිල් සංවිධාන ක්‍රියාකාරකම්…

වදහිංසාවට එරෙහිව දුන් නියෝග ගණන් නොගත්තාට පොලිස්පතිට හා කොමිසමට උසාවියෙන් දොස්!
අවකාශය නවතම

වදහිංසාවට එරෙහිව දුන් නියෝග ගණන් නොගත්තාට පොලිස්පතිට හා කොමිසමට උසාවියෙන් දොස්!

පොලිස් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයන් සිර භාරයේ සිටින විට කෲර වධ හිංසාවලට භාජනය වීම වැළැක්වීම උදෙසා පසුගිය කාලයේ අධිකරණය විසින් විවිධාකාරයේ නියෝග නිකුත් කළ ද එම නියෝග තුළින් කිසිදු ප්‍රතිපලයක් අත්වී නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල…