ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් සුබ ආරංචියක්..!
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ලෝක බැංකුව පවසයි. ඒ අනුව 2024දී ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත් එය පෙර පුරෝකථනයන් අභිබවා යාමක් බවත් ලෝක බැංකුව පැවසීය. කර්මාන්ත හා සංචාරක…