අමන්දා පාමර් සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

එංගලන්තයේ පැවති සංගීත ප්‍රසංගයක ගී ගයමින් සිටි අමන්දා පාමර්ගේ එක් පියයුරක් හදිසියේ දොට්ට පැන්නා. ඇය වහා එය සකසාගෙන දිගටම ගී ගැයුවා. ප්‍රසංගයට පසුදා ඩේලිමේල් හී ප්‍රධාන පුවත වුනේ අමන්දාගේ දොට්ට පැන්න පියයුර. අද මුලු බුකියම වගේ හිරුණිකාගේ පියයුර ගැන අටුවා ටිකා ටිප්පිනි ලියනව වගේ වෙන්න ඇති එදා ඩේලිමේල් හැසිරෙන්න ඇත්තෙත්. ඇත්තටම ගෑනුනගේ ත_න_යක් ලොවම කලඹන්න පුළුවන් නෙහ්. පට්ටම ආඩම්බරයි මටත් තියනව නේද කියල හිතද්දිත්..!. එදා ඩේලිමේල් පුවතට අමන්දා හරි අපූරු උත්තරයක් දුන්නා.. මේ තියෙන්නේ ඒක : ආදරණීය ඩෙිලිමෙිල් ! මාගේ පියවුරටද බ්‍රිතාන්‍යයේ හිරු එළිය අවශ්‍යව තිබුණා විය හැක‍. අමන්දා පාමර්…

Read More

හිරුණිකා: වඩා ගිනි ඇවිලෙන සුළුයි ….!!

හිරුනිකාගේ සීන් එක ගැන මෙච්චරයි. අද රනිල්ගේ ගේ ළඟට ගෑණි එන්නේ මෙගා ෆෝන් එකක් වත් නැතුව. සාරි පොට හද හද අමුවෙන් යටි ගිරියෙන් කෑ ගහනවා. අමුවෙන්. පිස්සුවෙන් වගේ. මේක පොඩ්ඩක් අර වෘත්තියම අරගලකරුවන් ගෙන් වෙනස්. ඒක තමයි මේකේ අනුරාගමය පැත්ත. වෘත්තීය අරගලකරුවන් එන්නේ මෙගාෆෝන් සෙට් කරගෙන. කඳුළු ගෑස් මාස්ක් සෙට් කරගෙන. මොබයිල් ෆෝන් දාගන්න වතුර ඇතුලට යන්නේ බෑග් සෙට් කරගෙන. ඒක තමයි වෘත්තීයමය බව. හැබැයි ඒකෙ අනුරාගය වෙනුවට තියෙන්නේ පොඩි යාන්ත්‍රික බවක් (programmed). රොබෝ ගතියක්. මම කියන්නේ එයාල ඕනි නැහැ කියල නෙවෙයි. හිරුනිකා වඩා ගිනි අවුලන සුළුයි කියල (highly inflammable).…

Read More

තවත් ණය දෙනවාද? සලකා බලන්න ඉන්දියාවෙන් එයි..

Chief Economic Adviser to India that. Nageswaran arrives in Sri Lanka

තවදුරටත් ණය ආධාර ලබා දීම ගැන සලකා බැලීම සඳහා ඉන්දියාවේ ප්‍රධාන ආර්ථික උපදේශක වී. ඒ. නාගේස්වරන් ප්‍රමුඛ ඉන්දීය රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් විශේෂ ගුවන් යානයකින් හෙට (ජුනි 23) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඩේලි මිරර් වාර්තා කරයි. මෙහිදී මෙම දූත පිරිස පැය තුනක කාලයක් මෙරට රැඳී සිටින අතර ඒ කාලය තුළදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා කරනු ඇත. නවදිල්ලියේ ශ්‍රී ලංකා නියෝජිත මිලින්ද මොරගොඩ පසුගිය ජූනි 20 වැනි දින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සමඟ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස…

Read More

හිරුනිකා අගමැතිගේ නිවස ඉදිරිපිට හූ තියයි

Read More

පරි‍භෝජනය හා පාරිභෝජනවාදය

Dhammika Perera Consumerism and Consumerism

-අජිත් පැරකුම් ජයසිංහ- පරිභෝජනයයි, අධි පරිභෝජනයයි අතර වෙනස බුද්ධිමත් ලෙස සලකුණු කරගන්නෙ නැතුව පරිභෝජනවාදය හඳුනාගන්න බැහැ. මම නම් පාරිභෝජනවාදය කියන්නෙ ලෝකයේ හෝ රාජ්‍යයක ඉඳන් පුද්ගලයා දක්වාම තමන්ගේ ආර්ථිකයට, භෞතික තත්වයන්ට හා මානසිකත්වයට දරාගත නොහැකි අන්දමින් පරිභෝජනය කරන එක. එතනදී පාරිභෝජනවාදය හඳුනාගන්නට වෙන්නෙ කේස් බයි කේස්. ඒ කියන්නෙ පුද්ගලයාගෙන් පුද්ගලයාට. පාරිභෝජනවාදයේ සීමාවෙන් පරිභෝජනය නවත්වාගැනීම සිදුකළ හැකි පුද්ගලයකු නිර්මාණය කරගැනීම තමයි මම නම් ඒ හා සම්බන්ධ විප්ලවය විදියට දකින්නෙ. වෙළඳපොළ හා වෙනත් බලවේග විසින් පාරිභෝජනවාදය ප්‍රවර්ධනය කරනවා. ඒක ගැටලුවක් නෙමෙයි. බ්‍රෑන්ඩඩ් නිෂ්පාදන හා සේවා අවශ්‍යයි. හැකි අය ඉහළ මට්ටමෙන් පරිභෝජනය කිරීම මුදල්…

Read More

ශ්‍රේෂ්ඨාධිකරණය, ධම්මිකට එරෙහි පෙත්සම් වීසිකරයි

Supreme Court dismisses petitions against Dhammika

ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සම් පහක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල බහුතර මතයෙන් තීන්දු කරනු ලැබුවා. මෙම පෙත්සම් සලකා බැලීම අද දෙවන දිනටත් ප්‍රියන්ත ජයවර්ධන, යසන්ත කෝදාගොඩ සහ අනිල් ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සිදුකෙරුණි. කරුණු සලකා බැලීමකින් අනතුරුව සිය තීරණය ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා නිවේදනය කළේ අදාළ පෙත්සම් සියල්ල ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකඟත්වය මත විභාගය සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය…

Read More

මං මේ කියන එක වැරදිද?

go home gota protests

මං කරන්නෙ මං ඒ මොහොතෙ නිවැරදියි කියල හිතන දෙය. මෙතෙක් ආ මග මට වැරදිලා නැහැ. 2005දී මහින්ද රාජපක්ෂලා බලයට එනවට විරුද්ධව වැඩ කළා. යුද්දෙට විරුද්ධ වුණා. දෙමළ ජනතාවගේ අරගලයට පක්ෂව කටයුතු කළා. දෙමළ ජාතිවාදය පීඩිත ජාතිවාදයක් නිසා ඒ ජාතිවාදයට පක්ෂ විය යුතුය කියන හිරු කණ්ඩායමේ ස්ථාවරයට විරුද්ධව සටන් කළා. බලය බෙදීම වෙනුවෙන් සටන් කළා. ජාතික ප්‍රශ්නයට විසඳුම සිංහල (ශ්‍රී ලාංකික), දෙමළ, මුස්ලිම් වැනි ජාතික අනන්‍යතාවන් අතික්‍රමණය කරන පුළුල් දේශපාලන ප්‍රජාවන් නිර්මාණය කරගැනීමය කියන ආස්ථානය ප්‍රවර්ධනය කළා (ඉන්දියාව එක්ක සහසන්ධීය රාජ්‍යයක් කියන සංකල්පය ගේන්නෙත් එතනින්). මහින්ද රාජපක්ෂලා පරද්දන්න දිගටම වැඩ කළා.…

Read More

කොරා පිට අන්ධයා නැගීම

Samagi Jana Balawega and Jathika Jana Balawegaya against Prime Minister Ranil

-අජිත් පැරකුම් ජයසිංහ- මේ දවස්වල සමගි ජන බලවේගය රනිල් පැන්නීමේ අලුත් වටයක් ආරම්භ කර තිබෙන අතර එයට ජාතික ජන බලවේගය ද එක්වී තිබේ. අද දින හිරුණිකා ද ඒ සඳහා යොදවා තිබේ. ඊයේ දින පාර්ලිමේන්තුවේදී සජබ හා ජාජබ සමග විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ එක්ව පෙන්වූ ජවනිකාව ද එහි කොටසකි. විමල් වීරවංශ සිය ආවේණික ලක්ෂණයක් ප්‍රදර්ශනය කරමින් සුපුරුදු පරිදි ඉතා අවමන් සහගතව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ගැන කතාකළ මුත්, පාර්ලිමේන්තු වර්ජනයට සහභාගී නොවූයේ සජබ හා ජාජබ වෙතින් එක්ව ගමනකට ආරාධනා නොලැබුණ නිසා විය හැකිය. චම්පික රණවක, කුමාර් වෙල්ගම වැනි තනි…

Read More

හිරුණිකා අගමැති නිවස වටකරයි!

Hirunika Premachandra raids Prime Minister Ranil Wickremesinghe residence

සමගි බලවේගයේ කාන්තා සංවිධානය නියෝජනය කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි නිවස ආසන්නයේ විරෝධතාවයක් දියත් කර තිබේ. රටේ කාන්තාවන්ට දැනෙන බඩු මිල ඉහළ යාම, ඉන්ධන අර්බුදය, ගෑස් නොමැතිවීමේ තත්ත්වය සමග කුස්සියේ ලිප පත්තු කිරීමේදී දැනෙන පීඩාවට එරෙහිව මේ ආකාරයෙන් ඔවුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉදිරිපිට විරෝධය පළ කරමින් සිටියි.

Read More