කොවිඩ් භයානක වෙද්දි සියලු සේවකයින් සේවයට කැඳවන්නේ ඇයි?

අගෝස්තු 02 වැනිදා සිට සියලු රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු සඳහා කැඳවීමට පියවර ගන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතාට දැනුම්  දුන් පුවත ඊයේ (30) මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. ඒ් අනුව 2020-03-19 සිට රාජ්‍ය සේවය සම්බන්ධව ජනාධිපති ලේකම්වරයා නිකුත් කර තිබු කොවිඩ් චක්‍රලේඛ 09 ම අවලංගු කර ඇත. රාජ්‍ය සේවකයන් බහුතරයකට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදී ඇති බැවින් සහ එන්නත්කරණය වේගවත්ව සිදුවන බැවින් රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට බාධාවක් සිදු නොවනු ඇති බවට මේ වන…

Read More

මහජන චීන සමූහාණ්ඩුවේන් විදේශ මාධ්‍යවේදීන්ට හිරිහැර!

මහජන චීන සමූහාණ්ඩුවේ මෑතකදී හෙනන්හි ඇති වූ ගංවතුර හේතුවෙන් සිදු වූ විනාශය සහ ජීවිත හානි ආවරණය කරන විදේශීය මාධ්‍යවේදීන් දැඩි ලෙස නිරීක්ෂණය කරමින් හිරිහැර කිරීම සහ බිය ගැන්වීම පිළිබඳව එක්සත් ජනපදය දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටියි. මහජන චීන සමූහාණ්ඩුව විසින් විදෙස් මාධ්‍ය සාදරයෙන් පිළිගන්නා බවත් ඔවුන්ගේ වැඩවලට සහයෝගය දෙන බවත් ප්‍රකාශ කරන නමුත් එහි ක්‍රියාකලාපයන් වෙනස් බව එක්සත් ජනපදය පවසයි. චීනයේ ප්‍රතිපත්ති විවේචනාත්මක යැයි හැඟෙන ඕනෑම ප්‍රවෘත්තියක් වෙත ඔවුන් නිල රාජ්‍ය මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරන ලද එහි දැඩි වාග් ප්‍රකාශය, සෘණාත්මක මහජන හැඟීම් අවුස්සන අතර, නොසන්සුන්, පුද්ගල ගැටුම් සහ හිංසනයට…

Read More