වදහිංසනය පැවතීම ජනසමාජයක පැවැත්මට ගැටලුවක් නම්! – පිලිප් දිසානායක
නවතම විශේෂාංග

වදහිංසනය පැවතීම ජනසමාජයක පැවැත්මට ගැටලුවක් නම්! – පිලිප් දිසානායක

පසුගිය ජුනි මස 16 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැදගත් නඩු තීන්දුවක් ප්‍රධානය කරනු ලැබීය. ඒ දොන් සමන්ත පෙරේරාට ඒදිරිව හෙට්ටිපොල පොලීසියේ ස්ථානාධිපති ඇතුලු තවත් නිලධාරීන් දෙදෙනෙකුට ඒරෙහිව පැවති වදහිංසා නඩුවක් (SC FR APPLICATION 296/2014) සම්බන්ධයෙනි.…

ජවිපෙ හා එල්ටීටීඊ බිහිවීම අස්වාභාවික දෙයක් නොවේ -බැසිල් ප්‍රනාන්දු
නවතම විශේෂාංග

ජවිපෙ හා එල්ටීටීඊ බිහිවීම අස්වාභාවික දෙයක් නොවේ -බැසිල් ප්‍රනාන්දු

ඉතිහාසයේ සිදුවිය හැකිව තිබූ වඩා සාධනීය වර්ධනයන්, ඒවා නැතිවුනායින් පසු කල්පනා කිරීම වැඩක් නැති වැඩක් යැයි කාට හෝ සිතුනහොත් එහිද සාධාරණත්වයක් ඇත. එසේ උවත් වැරදුනු තැන් හදුනා ගැනීම් තුලින් අනාගතයේ වැඩි සාධනීය වර්ධනයන් මිනිසුන් විසින්…

“ඡන්දෙට වෙන බොරුවක් හොයාගන්න, MCC අත්සන් කරන්නේ නෑ” ගම්මන්පිල විපක්ෂෙට කියයි!
නවතම

“ඡන්දෙට වෙන බොරුවක් හොයාගන්න, MCC අත්සන් කරන්නේ නෑ” ගම්මන්පිල විපක්ෂෙට කියයි!

ඡන්දෙන් පසුව මේ ආණ්ඩුව  MCC ගිවිසුම අත්සන් කරන බවට විපක්ෂය නඟන බොරු බිල්ලන් මැවීම තවදුරටත් සිදු කළ නොහැකි බවත් ඒ නිසා අලුත් බොරුවක් විපක්ෂයට සොයා ගත යුතුව ඇතැයිද පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා…

තිස්වසකට පසු යුක්තිය ඉල්ලන අරන්තලාව සමූල ඝාතනය!
නවතම

තිස්වසකට පසු යුක්තිය ඉල්ලන අරන්තලාව සමූල ඝාතනය!

අරන්තලාව ප්‍රදේශයේ සිදුවූ භික්ෂුන් වහන්සේලා 33 නමක් ඝාතනය කරමින් එල්.ටි.ටි.ඊ සංවිධානය එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ (30) ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ලැබුණි. ඒ් එම ප්‍රහාරයෙන් තුවාල ලබා දිවි ගලවා ගත් පුජ්‍ය ආඳාඋල්පත බුද්ධසාර…

නැවත පාසල් ඇරීමේදී අවුල් ජාලාවක්!
නවතම

නැවත පාසල් ඇරීමේදී අවුල් ජාලාවක්!

කොරෝනා වසංගතය හේතුවෙන් මාස තුනකට අධික කාලයක් වසා දමා තිබු පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දුන් උපදෙස් නිසි පරිදි සන්නිවේදනය නොවීමෙන් දිවයිනේ පළාත් හතක  පාසල් පද්ධතිය තුළ අවුල් සහගත තත්වයක් මතු වී…

අලුත් පාර්ලිමේන්තුවේ මැති, මැතිණියන්ට වැඩ වරදින ලකුණු!
නවතම

අලුත් පාර්ලිමේන්තුවේ මැති, මැතිණියන්ට වැඩ වරදින ලකුණු!

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වන මන්ත්‍රීවරුන් විසින් කරන "අපරාධ චර්යාවන් පිළිබදව" වාර්තා  ඇතුලත් වෙබ් අඩවියක් පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි. ඒ සදහා වන මුලික කටයුතු මේ වන විටත් සිදු…

උපන් බිමේම අනාථයන් වී සිටින වන්නියේ වැසියන්ගෙන් අඛණ්ඩ විරෝධතාවක්!
නවතම

උපන් බිමේම අනාථයන් වී සිටින වන්නියේ වැසියන්ගෙන් අඛණ්ඩ විරෝධතාවක්!

රාජ්‍ය ආයතන වල කඹ ඇදීම නිසා ගමට අහිමිව ඇති විදුලි බලය සහ පාරම්පරික භූමියේ අයිතිය ලබා ගැනීම සඳහා උතුරේ යුද පීඩිතයන් පිරිසක් අඛණ්ඩ විරෝධතාවක් දියත් කර තිබේ. තාවකාලික අට්ටාලයක වාඩිලාගෙන ජුනි 22 සඳුදා ආරම්භ කළ…

මැතිවරණය මුවාවෙන් පුද්ගලික දත්ත එක් රැස් කිරීමේ කූඨ කුමන්ත්‍රණයක්.
නවතම

මැතිවරණය මුවාවෙන් පුද්ගලික දත්ත එක් රැස් කිරීමේ කූඨ කුමන්ත්‍රණයක්.

මහ මැතිවරණය මුවාවෙන් මෙරට ජනතාවගේ පෞද්ගලික තොරතුරු එක් රැස් කිරීමේ ක්‍රියාවලියක් සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මක කර තිබේ. විවිධ අපේක්ෂකයින්ට සහාය දක්වන කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එක්තරා කණ්ඩායමක් විසින් ජනතාවගේ තොරතුරු…