තොරතුරු දැන ගැනීමට වඩා, තොරතුරු ලබා දීමේ වැඩපිලිවෙලක් – ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල
https://youtu.be/9mHVOwZgolE
https://youtu.be/9mHVOwZgolE
19 වෙනි සංශෝධනය අහෝසි කර 20 වෙනි සංශෝධනය සිදු කිරිමේදී ඉතා පැහැදිලිව 19 වෙනි සංශෝධනයේ තිබු තොරතුරු දැන ගැනීමේ පනත ඉතා සාධනීය ලෙස 20 වෙනි සංශෝධනයෙන් ඉදිරියට ගෙනවිත් තිබෙනවා යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා…
බොලිවුඩයේ පමණක් නොව මුලු ලෝකයේම පිළිගන්නා ජනප්‍රිය ගායකයෙකු ලෙස අඩ සියවසකට ආසන්න කාලයක් තිස්සේ කටයුතු කළ ඒස්.පී. බාලසුබ්රමනියම් මහතා ද පසුගිය දා කෝවිඩ් වසන්ගතයට ගොදුරැව තම දිවි සැරියට සමු දුන්නාය. මිය යන විට 74 වන…
තමන් ප්‍රකාශ කරන දේ චක්‍රලේඛ ලෙස භාරගන්නා ලෙස ද, යම් කාර්යාලයකට යැවූ ලිපියකට දින 14ක් ඇතුළත ප්‍රතිචාර නොදැක්වුවහොත්, ලියුමෙන් කරන ලද ඉල්ලීම පිළිගත්තා සේ සලකන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය.…
විදේශ සේවා නියුක්ති කාර්යාංශය යනු මෙරට විශේෂ සේවාවක් සපයන ආයතනයකි. මේ ආයතනය පිලිබඳ පහුගියදා මාධ්‍ය වල පළ වුයේ වැටුප් ගෙවීමට මුදල් නොමැති වීම නිසා වසා දැමීමට කටයුතු කරන බවය. විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් බොහෝ විට…
පාර්ලිමේන්තු අධිකාරය අබිබවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලය අත්කර දීම අරමුණු කොටගත් විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින දෙකක් ගතවෙද්දී, එය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සංඛ්‍යාව…
මහාචාර්ය සෞම්‍ය ලියනගේව සේවයෙන් පහ කිරීමට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ පාලක සභාව කටයුතු කරමින් තිබෙන බව සැලයි. එම තීරණය ගෙන ඇත්තේ නියමිත අවුරුදු අට තුළ ඔහු පශ්චාත් උපාධිය සම්පූර්ණ නොකළේය යන පදනම මතය. සෞම්‍ය සේවයට බැඳී…
විශ්ව විද්‍යාලවලට සහ රැකියාවලට බඳවා ගැනීමේ දී ධර්මාචාර්ය සහතිකයට වටිනාකමක් දීමේ හැකියාව පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ. දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව සැප්තැම්බර් 24 බ්‍රහස්පතින්දා පස්වරුවේ…
සෞදි අරාබියේ සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 28 දෙනකු පසුගිය මාස හතරක කාලය තුල කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල සඳහන් කරයි. මියගිය මෙම පිරිසෙන් වැඩි දෙනකු හෘදයාබාධ, දිය…
"ජනාධිපතිවරයාට දේශපාලන දැක්ම සපයන්නේ පහුගිය කාලය පුරාම අන්ත ජාතිවාදී අදහස් වල හිටපු චින්තන නඩයක්," යයි ප්‍රකට සිවිල් සමාජ ක්‍රියාධර කේ.ඩබ් ජනරංජන සදහන් කළේ ප්රබුද්ධ ලංකා සංවිධානය විසින් සැප්තැම්බර් 22 අගහරුවාදා "විපත් 20 එපා" මැයෙන් කොළඹදී…
(සැප්තැම්බර් 28 වන දිනට යෙදෙන තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් උදෙසා වූ ජාත්‍යන්තර දිනය වෙනුවෙන්) තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනය සප්තැම්බර් 28 දිනට යෙදී තිබේ. තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් වූ ජාත්‍යන්තර දිනය ලෙස…
දෙමළ ජනතාවට මිය අය සිහිපත් කිරීම රජය විසින් වැලැක්වීම සම්බන්ධයෙන් අද (24) දින දෙමළ දේශපාලන පක්ෂ 10 ක් යාපනයේදී එක් වී විරෝධතා ප්‍රකාශ කර සිටියේය. තීලිපන් අනුස්මරණයට එරෙහිව රජය ගෙන ගිය විරෝධයට එරෙහිව දෙමළ පක්ෂ…
ලංකා විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරියේ යල්පැනගිය කළමණාකරණය වෙනුවට ලංකා විදුලිබල මණ්ඩලයට ව්‍යුහගත වෙනසක අවශ්‍යතාව ඇතැයි ලංකා විදුලි පොදු සේවක සංගමය පවසයි. ලංකා විදුලි පොදු සේවක සංගමය මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (23) දින විදුලිබල අමාත්‍ය…
තරුණ පිරිස් තුළ මානව හිමිකම් පිළිබදව සංවේදීතාවයක් ඇති කර, මානව හිමිකම් සංස්කෘතියක් රට තුළ ගොඩ නැගීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සංවිධානය කරන යොවුන් කඳවුරක් සදහා මේ දිනවල අයදුම්පත් කැඳවනු ලබයි.…
පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන නමුත් ඔවුන්ගේ ෆයිල්, බෑග් උස්සාගෙන යාමට පොලිස් නිලධාරින් ලබා දිය නොහැකි බව වාරිමාර්ග අමාත්‍ය හා අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ…
බහුතර බලයක් සහිත නව ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් හයක් ගොනු කර තිබේ. පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය සහ උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ නියෝජිතයන්ද…
අද රටේ කවුරුත් කථා වෙන්නේ විසි වෙනි සංශෝධනය ගැනය. බොහෝ දෙනෙක් ඊට එරෙහිව කථා කරද්දී තවත් පිරිසක් පෙන්වා දෙන්නේ විසි වෙනි සංශෝධනයක් අවැසි බවය. මේ අතර අද (23) දින සමගි ජනබලවේගයේ ලෙක්ම් රංජිත් මද්දුම බණ්ඩර…
ඉදිරියේ නව ව්‍යවස්ථා කෙටුම්පතෙන් අනිවාර්යෙන්ම දෙමළ ජනතාවගේ ප්‍රශ්න ආවරණය වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ TNA යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් මහතා අතර රැස්වීමක් අඟහරුවාදා…
රියැලිටි වැඩසටහනක පසුබිම්තල නිර්මාණ ශිල්පියෙකු එහි පැමිණෙන කුඩා දරුවන් අපයෝජනය කිරීමේ සිද්ධියක් වාර්තා වුයේ මීට මාස කිහිපයකට ඉහතදීය. ඔහු දරුවන් අපයොජනය කර ඒවා වීඩියෝ කර ගබඩා කර තිබු හෙයින් මොහු මෙම වීඩියෝ විදේශයට විකිණීමට තබාගෙන…
මහනුවර දිස්ත්‍රික්කයේ ඇති අනවසර මෙන්ම අවධානම් ගොඩනැගිලි සම්බන්ධයෙන් දින දහයක් තුල වහාම සමීක්ෂණයක් සිදු කර වාර්තාවක් සපයන ලෙස මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා භූ විද්‍යාඥයින්ට සහ ඉදිකිරීම් ක්ෂේත්‍ර ඉංජිනේරුවන්ට ඊයේ (21) දින දන්වා…
බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ට අද (22) දින පාර්ලිමේන්තුවේදී නව පත්වීමක් ලබා දී තිබේ. ඒ මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා ලෙසය. අද දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා මෙම…
විපක්ෂයේ දැඩි විරෝධය හමුවේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබීය. මෙම සංශෝධනය සම්බන්ධව විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂය තුළ ද විශාල කතාබහක් පසුගිය දිනයන්…
රාජපක්ෂ රජය දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු නොකරන බවත් තවදුරටත් එවැනි දිශාවකට ගියහොත් විකල්ප මාර්ගයක් අනුගමනය කිරීමට සිදු වෙනවා යැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි. 9 වන පාර්ලිමේන්තු ප්‍රතිපත්ති දේශනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes