ජනපති කෝපවූ මාධ්‍ය හෙලිදරව් වලට පොලීසියෙන් ප්‍රසාදය
“අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රබන්ධ” ලෙසට ජනාධිපතිවරයාගේ ගර්හාවට ලක්වෙමින් ජනමාධ්‍ය විසින් පරිසර විනාශය පිළිබඳව කරන හෙලිදරව් ශ්‍රී ලංකා පොලීසියේ ගෞරවයට පාත්‍ර වී තිබේ. පරිසර විනාශය ට අදාල විමර්ශන කටයුතු කඩිනම් කිරීම සදහා පොලිසියට උපකාරී වී ඇත්තේ මාධ්‍ය…