20 හකුලා ගන්නා ලෙස අමරපුර-රාමඤ්ඤ මහා සංඝ සභාව රජයට අවධාරණය කරයි!
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නොදියුණු ගෝත්‍රික සමාජයකට ආපසු ගමන් කරන නීති සම්මතයක් බවත්, මෙය අක්‍රීය සංශෝධනයක් බවට පාර්ලිමේන්තුව මගින් තහවුරු කරන ලෙසටත් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ මහා සංඝ සභාව ආණ්ඩුවට…