දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ඉල්ලීමට විපක්ෂයේ මන්ත්‍රීවරු 5 එක් වේ
මරණ දඩුවමට ලක්වී සිටින දුමින්ද සිල්වාට ජනාධිපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩුපක්ෂයේ මන්‍ත්‍රීවරු හැත්තෑවකට වැඩි පිරිසක් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ලිපියට විපක්ෂයේ මන්ත්‍රී පිරිසක ද සහාය ලැබී ඇතැයි පැවසේ. විපක්ෂයේ මන්ත්‍රීවරුන්…