වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මාධ්‍ය ප්‍රකාශක පට්ටමකින් නිහඩ කලාද?
වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එහි අධ්‍යක්ෂකධූරයෙන් ඉවත් කිරීම මහත් ආන්දෝලනයට ලක් වූ පුවතක් විය. එහි ඇති විශේෂත්වය නම් එකී ආන්දෝලනාත්මක තත්වය වැඩි වශයෙන් ඇති වූයේ ආණ්ඩුවේ හිතවතුන් හා ආණ්ඩුව බලයට ගෙන…