පෞද්ගලික රෝහලක සීසේරියන් කරද්දී බාහිර පිරිමි ශල්‍යාගාරය ඇතුලේ…
අවකාශය නවතම

පෞද්ගලික රෝහලක සීසේරියන් කරද්දී බාහිර පිරිමි ශල්‍යාගාරය ඇතුලේ…

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පෞද්ගලික රෝහලක කාන්තාවන්හට ශල්‍යකර්ම සිදුකරන අවස්ථාවලදී ඇතැම් ප්‍රසව හා නාරිවේදි විශේෂඥ වෛද්‍යවරුන් ශල්‍යාගාරය තුළට එම ශල්‍යාගාර කටයුතු සඳහා අදාළ නොවන බාහිර පිරිමි පුද්ගලයන් ගෙන්වා ගන්නා බව වාර්තාවන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් ආරම්භ…

නැති භාණ්ඩ දේශපාලන වේදිකාවේ වෙන්දේසි කරලා වැඩක් නෑ – ජනපති
අවකාශය නවතම

නැති භාණ්ඩ දේශපාලන වේදිකාවේ වෙන්දේසි කරලා වැඩක් නෑ – ජනපති

ඔබ සියළු දෙනා මුණ ගැහිලා, අදහස් ප්‍රකාශ කරන්නත් ඔබ විසින් ලබා දුන් ඔබගේ යෝජනා ඇතුළත් වාර්තා යෝජනා සියල්ලත් මම අද ලබාගත්තා. ඒ යෝජනා ගැන අවධානය යොමු කරලා ක්‍රියාත්මක කරන්න මම බලපොරොත්තු වෙනවා. අවුරුදු දෙකකට කලින්…

බංග්ලාදේශයේ මාධ්‍ය දඩයම ඇරඹෙයි
අවකාශය පුවත් විදෙස්

බංග්ලාදේශයේ මාධ්‍ය දඩයම ඇරඹෙයි

    බංග්ලාදේශයේ පසුගිය මාසයේ සිදු වූ ශිෂ්‍ය විරෝධනාව අතරතුර මොහොමඩ් ෆලූ නමැති 31 රිදී පුද්ගලයකු ඝාතනයට ලක්වීම සම්බන්ධව ආරම්භ කර ඇති නඩු විභාගයේදී එරට මාධ්‍යවේදීන් 25 දෙනෙකු ද විත්තිකරුවන් ලෙස නම් කර ඇතැයි විදෙස්…

සමීක්ෂණ ප්‍රතිඵල – අගෝස්තු මාසය
නවතම පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල – අගෝස්තු මාසය

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් අගෝස්තු මාසය හා අදාළ ඡන්දය ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය පිළිබඳ ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ සඳහා සැප්තැම්බර් 2 දින දක්වා දිවයින පුරා පවත්වන ලද සම්මුඛ පරීක්ෂණ 19,721ක දත්ත උපයෝගී කර ගෙන…

ඍණාත්මක ප්‍රචාරක කටයුතු නතර කිරීමට වගකිවයුතු ලෙස මැදිහත් විය යුතුය – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

ඍණාත්මක ප්‍රචාරක කටයුතු නතර කිරීමට වගකිවයුතු ලෙස මැදිහත් විය යුතුය – ජෙහාන් පෙරේරා

සිවිල් සමාජ සාමූහිකයක් වන මාර්තු 12 ව්‍යාපාරයේ, ජනාධිපති අපේක්ෂකයන් එක වේදිකාවකට ගෙන ඒමේ උත්සාහය එහි දෙවැනි වටයේදී සාර්ථක විය. විවාදයට නියමිතව සිටි ජනාධිපති අපේක්ෂකයන් හයදෙනාම බලාපොරොත්තු වූ පරිදිම සහභාගී වූ අතර එහිදී ඔවුන්ගේ අනාගත දැක්ම…

මාලදිවයිනේ ආර්ථික අර්බුදය උත්සන්න වෙයි – ආයෝජකයෝ බුරුතු පිටින් ඉවත් වෙති
ආර්ථික නවතම පුවත් විදෙස්

මාලදිවයිනේ ආර්ථික අර්බුදය උත්සන්න වෙයි – ආයෝජකයෝ බුරුතු පිටින් ඉවත් වෙති

  ඉස්ලාමීය සරියා නීතිය යටතේ ලොව පුරා මුස්ලිම් රටවල ක්‍රියාත්මක වන මූල්‍යකරණයට අනුව නිකුත් කරනු ලබන සුකුක් බැදුම්කර ණය ගෙවීම් පැහැර හැරීමේ අවදානමකට මුහුණ පා සිටින මාලදිවයිනෙන් ආයෝජකයන් ඉවත් වෙමින් සිටින බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය…

ශ්‍රී ලංකාවේ දරුවන් 16,0000ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළන බවට වාර්තාවක්
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ දරුවන් 16,0000ක් උග්‍ර මන්දපෝෂණයෙන් පෙළන බවට වාර්තාවක්

ළමා මන්දපෝෂණය සම්බන්ධව සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාවන්ට අනුව දරුවන් 16,000කට ආසන්න පිරිසක් උග්‍ර මන්දපෝෂණයෙන් පීඩා විඳින බව හෙළි වී ඇත. ඒ අනුව රටේ පවුල්වලින් හතරෙන් එකක් අසල්වාසීන්ගෙන් ලැබෙන ආහාරවලින් ජීවත්වන…

හෝටල් හිමිකරුගේ බලපෑමට ව්‍යාජ නඩුවක් මත අත්අඩංගුවට ගෙන පහර දුන් බෙන්තර පොලීසිය
නවතම විශේෂාංග

හෝටල් හිමිකරුගේ බලපෑමට ව්‍යාජ නඩුවක් මත අත්අඩංගුවට ගෙන පහර දුන් බෙන්තර පොලීසිය

බෙිරුවල පදිංචි විසිහතර හැවිරිදි හසිත මාලිංග බෙන්තර පිහිටි හෝටලයක සේවය කරනු ලබයි. ඔහු ඉකුත් අට වන දින රාත්‍රියේ සේවයට ගොස් ඇති අතර නවවන දින උදෑසන 08.00ට පමණ නැවත නිවසට පැමිණ ඇත. නමුත් පසු දින උදෑසන…

පෝලිම් සහ හිඟයන් නැවත ගෙන ඒමට දායක වන මැතිවරණ පොරොන්දු කවරේද? – රොහාන් සමරජීව
ආර්ථික නවතම විශේෂාංග

පෝලිම් සහ හිඟයන් නැවත ගෙන ඒමට දායක වන මැතිවරණ පොරොන්දු කවරේද? – රොහාන් සමරජීව

සැප්තැම්බර් 21 වැනිදා මේ රටේ ඡන්ද දායකයන් විධායකයේ ප්‍රධානියා තෝරා ගැනීමට තම පරමාධිපත්‍ය බලය පාවිච්චි කරනු ඇත. මෙම තීරණ කැපුවත් කොළ යනාදී වශයෙන් ගෝත්‍රික පක්ෂපාතීත්වය මත පදනම් වූ කාලයක් තිබිණි. නමුත්‍, දැන් සාම්ප්‍රදායික පක්ෂ සහ…

සුබ ගමන් මිත්‍රයා .. අශෝක හඳගම
නවතම පුවත්

සුබ ගමන් මිත්‍රයා .. අශෝක හඳගම

මං සේනක බටගොඩ ගායකයෙක් විතරක් කියලා කියන්නේ නැහැ. ඔහු,  ගීත වලට තනු නිර්මාණය කරන්නෙක් විතරයි කියලා කියන්නෙත් නැහැ. වෙන කවුරුවත් ලියල දෙන පද පේළියකට තනුවක් දාලා කියන එක විතරක් නෙවෙයි ඔහු කලේ. සේනක බටගොඩ ජීවිතේ…

DIG බිම්ෂානිගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා – ශ්‍රේෂ්ඨාධිකරණය
නවතම පුවත්

DIG බිම්ෂානිගේ මූලික අයිතිවාසිකම් කඩවෙලා – ශ්‍රේෂ්ඨාධිකරණය

ප්‍රජා පොලිස් ඒකකයේ වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කළ ශ්‍රී ලංකා පොලීසියේ දැනට සිටින ජේෂ්ඨතම කාන්තා පොලිස් අධිකාරීවරිය වන බිම්ෂානි ජාසිංහආරච්චි මියගේ මූලික අයිතිවාසිකම් උල්ලඝණය වී ඇති බවට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඊයේ…

තවත් වරක් බංකොලොත් වීමට පෙර කියවිය යුතු පොතක්
නවතම පුවත්

තවත් වරක් බංකොලොත් වීමට පෙර කියවිය යුතු පොතක්

ආර්ථික ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් We Have a Dream සමූහය අතර සිදුවූ සංවාදයන් මුල් කරගෙන ජේෂ්ඨ ජනමාධ්‍යවේදී සී.ජේ. අමරතුංග විසින් රචනා කරන ලද විකල්පයක් නැත දැනුවත් කිරීමේ ග්‍රන්ථයෙන් අනතුරුව ඔවුන් විසින් ඔවුන්ගේ දෙවන ග්‍රන්ථය වන "බංකොලොත් වීම…

උපකල්පන වෙනස් වී ඇති ආකාරය
ආර්ථික නවතම

උපකල්පන වෙනස් වී ඇති ආකාරය

පෙර ලිපියෙහි විස්තර කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණ ආකෘතිය ප්‍රයෝජනයට ගැනීමේදී සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම උපකල්පනය කර ඒ මත පදනම්ව නිගමන වලට එළැඹෙන්නට සිදු වෙනවා. සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ අනාගත හැසිරීම උපකල්පනය කරන්නේ…

බංග්ලාදේශයට විදුලිය සැපයූ ඩොලර් මිලියන 500ක හිඟ මුදල් ඉල්ලා ගෞතම් අදානි අන්තර්වාර රජයට අනතුරු අඟවයි
අවකාශය නවතම පුවත් විදෙස්

බංග්ලාදේශයට විදුලිය සැපයූ ඩොලර් මිලියන 500ක හිඟ මුදල් ඉල්ලා ගෞතම් අදානි අන්තර්වාර රජයට අනතුරු අඟවයි

  බංග්ලාදේශයට විදුලිය සැපයීම සඳහා ගිවිසුම්ගතව සිටින අදානි සමාගමට ලැබිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 500ක හිඟ මුදලක් ඉල්ලා එම සමාගමේ ප්‍රධානි ප්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි බංග්ලාදේශයේ අන්තර්වාර රජයට අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.…

ජාතික ගීය සංශෝධනය කිරීමේ යෝජනාවට එරෙහිව බංග්ලාදේශයේ යළි විරෝධතා
අවකාශය නවතම පුවත් විදෙස්

ජාතික ගීය සංශෝධනය කිරීමේ යෝජනාවට එරෙහිව බංග්ලාදේශයේ යළි විරෝධතා

බංග්ලාදේශයේ ජාතික ගීය සහ ජාතික ධජය වෙනස් කළ යුතු බවට පසුගියදා එරට ජමාටි ඉස්ලාම් දේශපාලන සංවිධානය විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට එරෙහිව බංග්ලාදේශයේ විශාලතම සංස්කෘතික ව්‍යාපාරය වන උඩිච් ශිල්පි ගොස්ති සංවිධානය රට පුරා විරෝධතා ආරම්භ…

IMF කොන්දේසි නැවත සාකච්ඡා කළ යුත්තේ ඇයි ? – සී ජේ අමරතුංග
ආර්ථික නවතම විශේෂාංග

IMF කොන්දේසි නැවත සාකච්ඡා කළ යුත්තේ ඇයි ? – සී ජේ අමරතුංග

“කුප්පිය” – සමානයින් ගේ කතිකාවේ පළමු සංවාදයෙන් අප කතා කරන්න බලාපොරොත්තු වන්නේ මේ වන විට බොහෝ දෙනා ගේ සාකච්ඡාවට, වාද විවාදයට බඳුන් වී තිබෙන  අයි එම් එෆ් හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන පිළිබඳ ය. වඩාත්…

පිටසක්වළ ජීවීන්ගේ කතාව ඇත්ත – පෙන්ටගනයේ හිටපු බුද්ධි නිලධාරියෙක් කියයි
අවකාශය නවතම පුවත් විදෙස්

පිටසක්වළ ජීවීන්ගේ කතාව ඇත්ත – පෙන්ටගනයේ හිටපු බුද්ධි නිලධාරියෙක් කියයි

පෘථිවියෙන් පිටසක්වළ ජීවීන්ගේ මළසිරුරු සොයා ගැනීම සත්‍ය බවත්, ඒ පිළිබඳ අමෙරිකානු රජය දැන සිටි බවත් පෙන්ටගනයේ හිටපු බුද්ධි නිලධාරියකු වන ලුයිස් එලිසොන්ඩෝ විශ්මයජනක හෙළිදරව්වක් සිදු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පිටසක්වළ ජීවීන් පමණක් නොව…

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ට ජනතා ලියවිල්ලක්!
අවකාශය නවතම

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ට ජනතා ලියවිල්ලක්!

ජනතාව මුහුණ දෙන ගැටළු හඳුනාගෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් ට ලබා දෙන ලියවිල්ලක් සකස් කිරීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 10 වන දින පස්වරු 3.00 සිට පදනම් ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. සිවිල් සංවිධාන එකතුවක් විසින්…

අදහන දේශපාලනය සහ යථාර්ථය දෙකකි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
අවකාශය නවතම විශේෂාංග

අදහන දේශපාලනය සහ යථාර්ථය දෙකකි – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අනුරට 38%කි. සජිත්ට 26%කි. රනිල්ට 23%කි. රනිල් තුන්වැනියා බව කියැවෙන සමික්ෂණ වාර්තාවක් සමාජ මාධ්‍යයේ පළ කළ විට කෙනෙකු දැන් මාලිමාවටදැයි කළ විමසීමට දුන් මගේ පිළිතුර අදහන දේශපාලනය සහ යථාර්ථය යනු දෙකකි යන්නය. තමන්ට අවාසි සටහනක්…

සොරකම් කල ධනය නැවතත් රටට ලබා ගැනීමේ දේශපාලනික සටන් පාඨය යථාර්තවාදීද?
අවකාශය නවතම

සොරකම් කල ධනය නැවතත් රටට ලබා ගැනීමේ දේශපාලනික සටන් පාඨය යථාර්තවාදීද?

එය රටට ආදායම සපයන ප්‍රභවයක් විය හැක්කේ කල්ගත වී මිස හෙට අනිද්දාට නොවේ. රටේ ජාතික ධනය මෙරට පාලක පංතිය සොරකම් කල බව සැබෑවකි. එය මෙරට නැවත මෙරට ජනතාව වෙත ලබා ගැනීමද සාධාරන බලාපොරොත්තුවකි. එසේම එම…

මා හිතවත් අනුර..! – මහේෂ් හපුගොඩ
නවතම පුවත්

මා හිතවත් අනුර..! – මහේෂ් හපුගොඩ

''මා හිතවත්'' හෝ ''මා මිත්‍ර'' (my good friend) කියන යෙදුම පාර්ලිමේන්තු සම්ප්‍රදායේ තියන යම් කිසි ආමන්ත්‍රණයේ යෙදුමක් බව මට මීට කළින් ඇහිල තිබ්බ. නැත්නම් ඔය ඔක්ස්ෆර්ඩ් කතාවක නැත්නම් ෆිල්ම් එකක හරි මම දැකල තිබ්බ. හැබැයි…

ලෝකයේ ගන්න අමාරුම ශ්‍රී ලංකාවේ පාස්පෝට් එක ද?
අවකාශය නවතම විශේෂාංග

ලෝකයේ ගන්න අමාරුම ශ්‍රී ලංකාවේ පාස්පෝට් එක ද?

ශ්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රය මේ වන විට ලෝකයේ ලබා ගැනීමට අසීරු ම විදෙස් ගමන් බලපත්‍රයක් බවට පත්ව ඇතැයි මැසිවිලි නැගෙන අතර ශ්‍රී ලාංකිකයින්ට විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම මේ වන විට අභියෝගයක් බවට පත්ව…