PTA යනු ත්රස්තකරණයේ උපාංගයක්ද? | නීතිඥ දනුෂ්ක සිල්වා
https://www.youtube.com/watch?v=ITgLq4PHdek
https://www.youtube.com/watch?v=ITgLq4PHdek
යුක්තිය මෙහෙයුම අතරතුර අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙකු යැයි වැරදීමකින් නීතිඥවරියකගේ රියදුරෙකු මහ මඟදී මාංචු දමා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිරිසක් අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම්කරුගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටියේය. කළුතර ප්‍රදේශයේ පදිංචි සෙල්වරාජ්…
- අජිත් පැරකුම් ජයසිංහ - ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පසුගිය කාලයේ එකතු වූ විදේශ ණය ඩොලර් මිලියන 1,200කට වැඩිය. මේ අතර රජයේ ඇප මත නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය ද ඇත. ඒවා ගෙවීමේ…
- අජිත් පැරකුම් ජයසිංහ- ශ්‍රී ලංකාව මේ ගෙවමින් සිටිනුයේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් කාර්තුව බව මගේ අදහසයි. ඒ බව අපේ ඇහැට ඇඟිල්ලෙන් අනිමින් පෙන්වන ආයතනයක් වන්නේ ඊනියා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවයි. නම කිව්වොත් ලෙඩක් වැටෙන ආයතනය ඊටත්…
මහියංගණය, දෙහිගොල්ල ප්‍රදේශයේ පදිංචි හත් හැවිරිදි දරුවෙකුට පාසලේ ගුරුවරියන්ගේ හිරිහැර කරදර හේතුවෙන් කථන ආබාධයකට ලක්ව ඇත. එම හේතුව නිසාවෙන්ම මාස 09ක් ම මෙම දරුවාට පාසල් ගමන ද අහිමිව ඇත. මේ වන විට මෙම දරුවා මහියංගණය…
https://www.youtube.com/watch?v=GphOIbaa-ts&t=11s
මේ මොහොතේ රටට අවශ්‍ය වන්නේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් පැවති පාලන තන්ත්‍රය පිළිබඳ ජනතාවගේ පැවති කලකිරීම නිසා පාලක පන්තිය ප්‍රතික්ෂේප වුණා 2024 ජනාධිපතිවරණය වනාහි ලංකා දේශපාලන ඉතිහාසය නවමු වෙනසකට හා නවමු සමාජ අර්ථකථනයකට පාර කැපීමට සමත්…
-BBC- රට තුළ කැරලි කෝලාහල ඇති වන අවස්ථාවකදී ඒවා පාලනය සඳහා සිවිල් රාජකාරිවලට, එසේත් නොමැති නම් සාමාන්‍යයෙන් පොලිසිය විසින් සිදු කරනු ලබන රාජකාරී සඳහා සන්නද්ධ හමුදා කැඳවීමේ විශේෂිත බලයක් (40 වන අධිකාරිය වූ) මහජන ආරක්ෂක…
අලුතින් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ සතිය තුළ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් දෙකක් සිදුකිරීමට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමෙන් පසු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ මට්ටමේ…
පසුගිය දා රුපියල් බිලියන ගණනක මුදල් රජයට අහිමිකරමින් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබා දීමට කටයතු කිරීම මඟින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති පවසමින් ගොනු කරන ලද පෙත්සමක් මේ මස 14 වන දින…
එළඹෙන නොවැම්බර් 14 පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා ඒකාබද්ධ අරමුදලින් රුපියල් බිලියන 05ක මුදලක් වෙන් කිරීමටත් 2025 වර්ෂය සඳහා තවත් බිලියන 06ක මුදලක් ඉදිරි අයවැයෙන් වෙන් කිරීමටත් අමාත්‍ය මණ්ඩල එකඟතාව හිමි වූ බව අමාත්‍ය…
බුදු දහමට අපහාස කළේයැ යි චෝදනා කරමින් නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු ද ඇතුළු පිරිසක් පළකළ අදහස්වලින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇත්දැ යි සොයා බලන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය…
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තිමේන්තුව විසින් උප්පැන්න සහතික නොමැති ළමුන් සඳහා උප්පැන්න සහතික ලබා දීමේ ව්‍යාපෘතියක් ලෝක ළමා දිනය යෙදෙන අද දිනයට සමගාමීව සිදු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව මෙම ව්‍යාපෘතිය රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ…
ජාජබ ආණ්ඩුව ශ්‍රීලංකන් ගුවන් සේවය රාජ්‍ය අයිතිය යටතේ තව දුරටත් තියා ගන්න බව ප්‍රකාශ කරලා. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ගුවන් සේවය රාජ්‍ය පාලනය යටතේ තියා ගන්න අවශ්‍ය බව ජාජබ ආර්ථික ප්‍රධානියා පවසනවා. සමාගම පාඩු නොලබන,වඩා…
වසර 05 කට පසු දිවයින පුරා පිහිටි ජාතික පාසල් 396 හි විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩමුළුවක් 28 වනදා කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්විණි. මෙම වැඩමුළුවේදී පාසල් මූල්‍ය කළමණාකරණය, ජාතික පාසල්හි ඉදිකිරීම් හා අලුත්වැඩියා කටයුතු, ජාතික පාසල්…
2024 අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 0.5 ක් වූ අතර එය 2000 න් පසු අඩුම අගය යි. අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා හිඟයයන් නොමැත. කිසිම බැංකුවක් කඩා වැටුණේ නැත. සංචිත ඉහළ ගොස් ඇත. වාණිජ ණය ප්‍රතිව්‍යුහගත…
2024 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙහි උද්ගතවූ ගැටලුවට විසඳුමක් ලබාදෙමින් අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පරිදි වේ. 2024 සැප්තැම්බර් 15 වන දින පවත්වන ලද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව…
දිගින් දිගටම ක්‍රම වෙනසක් රට ඉල්ලා සිටි තත්ත්වයක් තුළ, පක්ෂ දේශපාලණය තුළ පමණක් නොව සිවිල් සිංවිධාන තුළද එම ක්‍රම වෙනස සදහා සූදානම් විය යුතු බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක…
"ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත 1979 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ හිටපු රාජ්‍ය අමාත්‍ය ලලිත් ඇතුළත්මුදලි මහතා විසින්. ඔහු මෙවැනි පනත අවශ්‍යතාවය ගැන දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා එහිදී 1971 කැරැල්ල සම්බන්ධවත්, 1979 වන විට උතුරු…
අනුර හදන්නෙ රනිල් හදල දීපු රාමුව ඇතුළෙම යන්නට බවයි පෙනෙන්නෙ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන තමන් කලින් කියපු කාරණා අමතක කරලා ඒ ගිවිසුම අනුව කටයුතු කරන්නට බවයි පෙනෙන්නෙ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකුවේ…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීව අංගජන් රාමනාදන් මහතා විසින් යාපනයේ, අධි ආරක්ෂිත කලාපවල පිහීටි ප්‍රධාන මාර්ග කිහිපයක් ජනතාවගේ පරිහරණය උදෙසා විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක…
පරීක්‍ෂණ ආයෙත් මුලටමද….? පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණකාරී පෙර හැසිරීමක් සහිතව සිදු කළ සංවිධානාත්මක ප්‍රහාරයක් ශානි අවධාරණය කරයි, බුද්ධි අංශ වැරදි තොරතුරු දීලා විමර්ශනය නොමග හැරිය…එක බරපතළ ගැටලුවක්. දිනය 2019 අප්‍රේල් මස 21 දා පාස්කු ඉරිදාය. එදින…
වසර 46ක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින ටිල්වින් සිල්වා ඉන් වසර 29ක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වන්නේය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ඇතුළුව පක්ෂයේ වත්කම් ඔහු සතුය. ජනප්‍රිය දේශපාලනයට නොගිය ඔහු…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes